Shihan Lanthra
06/05/2026
පානදුර ප්‍රදේශයේ පිං ගොනුන්ට සිදුවන අමානුෂික ක්‍රියා පිළිබද ඔබ දන්නේද? 🐄💔
පානදුර අවට ප්‍රදේශවල පිං ගොනුන්
(ආරක්ෂිතව ජීවත් වෙන්න ඕන සතුන්),
එම සතුන් රෑට වත්තක් අයිනේ හෝ පාරක් අයිනේ නිදාගෙන සිටින විට අමානුෂික ලෙස තුවාල කර,
යකඩ කූරු වලින් ඇණ
ඉදිරි පාදයක් කඩුවකින් හෝ මන්නයකින් කොටා සතා පසුව අඩපණ කරගෙන,
පාරේ වැටී සිටියදී පසුව රාත්‍රියේදී රහසිගතව ගෙන යන බවට තොරතුරු ලැබෙනවා.
මේ වැඩවලට උදව් කරන අයත් අපේම ගම්වල අය කියන එක අපි දන්නවා
මොකද සතා මෙතන ඉන්නවා..
මෙහෙම සතෙක් ඉන්නවා කියලා පණිවිඩේ දෙන්නෙම අපේ ගමේම කෙනෙක්
❗ සතෙක්ටත් ජීවිතයක් තියෙනවා. ඒක රැකගන්න එක අපේ වගකීමක්.
🛑 මේක නවත්තන්න අපිට පුළුවන් දේවල්:
✅ මෙවැනි සිද්ධි දැකිනවා නම්, නිහඬව ඉන්න එපා
ලගම පොලිසියට හෝ සත්ව ආරක්ෂණ අංශයට දන්වන්න
✅ ෆොටෝ/වීඩියෝ වගේ සාක්ෂි තිබේ නම් සුරකින්න
ඒවා නීතිමය ක්‍රියාමාර්ග සඳහා වැදගත්
✅ සත්ව හිතකාමී සංවිධාන සමඟ සම්බන්ධ වෙන්න
ඔවුන්ට මේ වගේ සිද්ධි නවත්වන්න හැකියාව තියෙනවා
📣 ඔබටත් මේ වගේ තොරතුරක් තියෙනවා නම්—කරුණාකර හෙළි කරන්න.
ඔබගේ එක වචනයක් හෝ ක්‍රියාවක්
සතෙකුගේ ජීවිතයක් බේරාගන්න පුළුවන්.
❤️ අපි මනුෂ්‍යයන් වෙලා ඉන්නවා කියන්නේ
අපිට කතා කරන්න බැරි ජීවිතත් රැකගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි.
🐾 #අපිපානදුර
උදව් අවශ්‍යයි🙏😢 Plz Shere 🙏
පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර @ තත්වයෙන් අසරණ වෙලා ඉන්න මේ ආච්චිට උපකාර කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් පොඩි හරි උපකාරයක් කරන්න.. ඒක ලොකු පිනක් වෙයි
K A Chandrika perera
098200150029934
Peoples bank - Mulleriyawa
0755098890 ( ආච්චි අම්මගේ දුරකථන අංකය )
fans
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo