Melody Mood

Melody Mood

Share

11/05/2026

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්
කථා කරන්නට අප ගැන බිදුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
ඒ ගැන තාමත් දන්නැ මං...

අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන
ගන් දැල තාමත් ඒ වගේද මට කියන්
අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන
ගන් දැල තාමත් ඒ වගේද මට කියන්
දන් පදුර උඩ නැටුව රන් පාට සමනල්ලු
මං කොහෙද ඇසුවාද මට කියන්....

08/05/2026

කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි

නුඹට රිසිනම් යන්න යන්නෙමි

03/05/2026

සමාව ඉල්ලා හඬාවැටන්නද
ඔබ ආදරය කළේ....
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ......
ඔබ ආදරය කළේ...

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo