iRead Book Delivery
04/05/2021
මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2018 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය 2018 වසර වන විට වසර 70 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.
නිවසටම ගෙන්වා ගැනීමට iReadඅමතන්න-0774447227
නැත්නම් පහත ක්ලික් කිරීමෙන් අප සමග සම්බන්ද වන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 20, San Sebastian Hill
Colombo
01000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |