MOYO machineries
17/02/2024
Highly Recommended 🤝💯
Service category - Logo & brand design
Client - MOYO machineries
Designer - Nipuna Shehan Pullaperuma
Using images, names, and other materials related to the design without the written consent of the client or Blueprints Inc is prohibited.
Copyright © 2023 Blueprints Inc
All rights reserved.
දවසින් දවස දියුණු වෙන ඔයාගේ කර්මාන්ත ශාලාවට කාටවත් ඕන විදියට හදපු මැෂින් එකක් නෙමෙයි..
ඔයාට ඕන විදියට වැඩේට ගැලපෙන, පරිමාවට ගැලපෙන මැෂින් එකක් හදා ගමුද ?? 😍
අවුරුද්ද ට දෙපාරක් එන වැස්ස නිසා බිස්නස් පාඩු වෙනව නේද ..?? 🥲
ගානක්වත් නැතුව බිස්නස් ටික කරගෙන යන්න.. 😎
👉 076 326 3957 📞
👉 071 9947918 📞
මෝයෝ මැෂිනරීස් සීමාසහිත පුද්ගලික සමාගම 🇱🇰
ලියාපදිංචි අංකය- PV00268056
අනුරාධපුර.
நாளுக்கு நாள் வளந்து வார உங்க கம்பனிக்கு யாருட விருப்பத்துக்காகவும் உருவாக்கின machine இல்ல... நீங்க விரும்பும் வேலைய உங்க groupக்கு ஏத்த machinஆ உருவாக்குவோமா...
வருஷத்துக்கு ரெண்டு தடவ பெய்யுற மழையால வியாபாரம் நஷ்டம்லா....
எந்த பிரச்சுனையும் இல்லாம உங்க தொழில தொடர.....
" WHY LIVE THE WAY ANYONE WANTS..🍂
MANAGE ON YOUR OWN..☘
MOYO..🦋 "
MOYO MACHINERIES PVT.LTD 🇱🇰
12/11/2023
👉☀️මහ වැස්සේ යාපනේට යන අපේ මැෂින්☀️👈
😪 වැස්සට බිස්නස් නැවතිල නේද.. වෙනදට වේලන දේවල් වගේම වේලලා කල් තියා ගන්න ඉතුරු වෙන දේවල් මේ දවස් වල නිකන්ම නාස්ති වෙනවද.. 🌨🌨
මාස තුනක් හතරක් උනාට වැස්ස හැම අවුරුද්දක ම දෙපාරක් එනවා.. 🌧🌧
☀️👉 ඉතිං මේ තියෙන්නේ අවුරුද්දෙන් වැඩි කාලයක් තද රස්නේ තියෙන, හිරු එලිය තියෙන යාපනේ ට පිටත්ව ගිය විජලන යන්ත්‍රයක්.. ☀️👈
මොකද මේ මාස තුන හතරට වෙන පාඩුව ඊට වැඩි නිසා දිවා රෑ නොබලම අපේ ආයතනය මගින් මේ ධාරානිපාත වැස්ස අස්සෙම පාරිභෝගික මහතාගේ අවශ්‍යතාවය අනුවම මේ යන්ත්‍රය හදලා දුන්නා. 💰
මේක විශේෂයෙන්ම මාළු වේලන්නම තමා හදලා තියෙන්නේ. 🦈🐬
🔥400 °C දක්‌වා ඉහල උෂ්ණත්ව පරාසය
🔥SS 304 සුදු යකඩ ඇතුලත නිමාව
🔥SS 304 සුදු යකඩ ( අඩි 3 X 2 ) තැටි 20
සම්පූර්ණ ඇතුලත සුදු යකඩ නිමාව සහිත අඩි 3 X 2 විශාල පූර්ණ සුදු යකඩ තැටි 20 ක් සහිත විජලන යන්ත්‍රය රුපියල් 11,00000/= ( ලක්ෂ 11 ක් ) වෙද්දි අපිට ඔයාලට දෙන්න පුලුවන්. ( සුදු යකඩ කියන්නේ SS 304 )
ඔබගේ අවශ්‍යතාවය අනුව මීට වඩා කුඩා හෝ විශාල යන්ත්‍ර විවිධ මිල ගනන් යටතේ නිෂ්පාදනය කර ගැනීමට පුලුවන්.
☎️ 076 326 3957
මෝයෝ සීමාසහිත පුද්ගලික සමාගම,
අනුරාධපුර.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo