Mybook.lk
13/02/2021
ලෝරා කතා මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසානයි.
අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ප්‍රණාමය!
පොත් මිලදී ගත් සියලු පාඨකයනි ස්තුති !
11/02/2021
ලෝක වාසීන්ගේ ඉමහත් ජනාදරයට පත් ලෝරා කතාමාලාවෙ විශේෂ මිල අඩු කිරීම හෙටින් අවසන්!!
ඔබ තවමත් ඔබේ පිටපත් ලබාගෙන නැතිනම් තවම ඔබ පරක්කු නැහැ..
අමතන්න 0771 333 494 🔰❤️
01/02/2021
Little House පොත් මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසන් වීමට ඇත්තේ දින කිහිපයකි. ඔබට පොත් අවශ්‍ය නම් ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
පොත් දහයම රු. 4095/- අප වෙතින්ම පමණි. (30% වට්ටමක් ඇතුලුව)
අමතන්න 0771 333 494
14/01/2021
වණ අරණක කුඩා නිවස
ලෝරාගේ කතා මාලාව - 1
----------------------------------------------------
" සඳුදා එන්නේ රෙදි හෝදන්නයි ,
අඟහරුවාදා ඇඳුම් මදින්නයි,
බදාදා ඉරුණු ඇඳුම් මහන්නයි,
බ්‍රහස්පතින්දා බටර් හදන්නයි,
සිකුරාදා නම් පිරිසිදු වෙන්නයි,
සෙනසුරාදා රස පාන් හදන්නයි,
ඉරිදා එන්නේ විවේක ගන්නයි.."
මේ ලෝරා ගේ අම්මා නිතරම මිමිණූ කවියක්..
දරුණු මහා වනයක් මැද හුදකලා වූ කුඩා ලී නිවසක වැඩකටයුතු ලෝරාගේ අම්මා කලමණාකරනය කර ගත්තේ එහෙමයි..
ඉතින් මේ දවස් වලින් ලෝරාගේ ආසම දින මොනවද කියලා දන්නවද??
_______________________________________________
පුංචි දරුවන් පමණක් නෙමෙයි වැඩිහිටියන් ගේ පවා ආදරය දිනූ ලෝරාගේ කතා මාලාව ජනවාරි මස 11වන දින සිට පෙබරවාරි මස 12 වන දින දක්වා 30% වට්ටමක් ලබා ගත හැක.
ඇණවුම් සදහා සම්බන්ධ වෙන්න
Whatapp | Viber | Messenger
0771 333 494
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo