Beauty kingdom
03/12/2021
Classic Beauty Solution company එක online sale system එක පටන් ගෙන දැනට තාම මාසයක් වගේ දැන්ම මෙයට එකතු වෙලා ආරම්භක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මහගු අවස්තාවක්
🎈ඔබත් ගෙදර ට වෙලා ඉන්න කෙනෙක්ද
🎈තවමත් අධ්‍යාපන කරන කෙනෙක්ද
🎈රැකියාවක් කරන කෙනෙක්ද
කිසිදු මුදල් ආයෝජනයකින් තොරව ඔබට කැමති ආකාරයෙන් දවසෙන් පොඩි කාලයක් වැය කරලා නිවසේ සිටින ගමන් ආකර්ශනීය මාසික ආදායමක් උපයගන්න ඔබ කැමතිද ?
එසේනම් රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධව වසර 7ක පාරිභෝගික විශ්වාසය තුළින් ඉදිරියට ආ ලංකාවෙ හොදම cosmetics ආයතනයක් වන අප ආයතනේ ප්‍රධාන නියෝජිතවරයෙකු ලෙස ඔබට සම්බන්ධ වීමේ හැකියාව ඇත.ඔබගේ සමීපතයන් හට අප නිශ්පාදන හදුන්වා දී ඒ තුලින් ආකාර්ශනීය මාසික වැටුපක් උපයා ගන්න.
අප හා සම්බන්ධ වීමෙන් ඔබට ,
➡️ඔබ විසින් අලෙවි කරන සෑම නිශ්පාදනයකින්ම 25%ක මුදලක් ඔබ වෙත ලබා දේ.
➡️ඔබ විසින් හදුන්වා දෙන ඔබට සම්බන්ධ අලෙවි කරුවන් සිටිනම් ඔවුන් සිදුකරන අලෙවිය මතද අමතර 10% ක දීමනාවක් ඔබට ලැබේ.
ඔබ කල යුත්තේ,
අපගේ නිෂ්පාදන වල සංයුතිය හා අලෙවිය සම්බන්ධව අප විසින් නොමිලේ ලබාදෙන පුහුණුව හා සම්බන්ධ වීමයි.එම පුහුණුව තුලදී ඔබට අවශ්‍ය සියලුම විස්තර අප විසින් සපයනු ලබන අතර අලේවි කටයුතු කරගෙන යාමේදී ඇතිවන සියලුම ගැටලු වලට උපදේශනයන් සියල්ල ලබාදෙනුලැබේ..
ඔබත් මෙම අායතනය හා සම්බන්ධවිි අමතර අාදයමක් ලැබිිමට කැමතිනම්
Inbox හෝ whatsapp 0718788734 මැසේජ් ඵකක් දාන්න
18/11/2021
🌷🌷🌷සති දෙකකින් සැබෑ වෙනසක්🌷🌷🌷
ලස්සන හදවතක් වගේම ලස්සන රූපයක් හැම යුවතියකගේම සිහිනයක් 🥰, ඒ අහිංසක සිහිනය සැබෑ කිරීමට හැකියාව තිබෙන 💯 දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ වෙත එන ❤❤ classic beauty solutions වෙතින් ගෙන එන🥰 NIGHT FAIRNESS CREAM🥰 මගින්
❤ මුහුණේ අදුරු පැහැය ඉවත් කරමින්
❤ලප කැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා දෙයි.
❤ ස්වභාවික අමු ද්‍රව්‍යක් වන කුරුදු තෙල් මගින් කුරුලෑ ඇති වීම පාලනය කරමින් ඔබගේ සම පැහැපත් කරමින් පෝෂණය කරයි.
❤ bleaching වලින් තොර, රසදිය අඩංගු නොවන, සාර්ථක ප්‍රතිඵල සහිත නිෂ්පාදනයකි.
❤ දින 14 ඇතුලුව ඔබට ප්‍රතිපල ලබා දෙයි.
Anti acne face wash 💙💙💙💙💙
ඇත්තටම ඔයාගේ මුහුණේ මොන විදියට කුරුලෑ ප්‍රශ්න තිබ්බත්... ඒ හැම කුරුලෑ ප්‍රශ්නයකටම උත්තර දෙන්න පුලුවන් මැජික් එකක් වගේ face wash එකක් තමා මේ...මේක ගාලා දවසින් ප්‍රථිපල ආපු, දවස් තුනෙන් හතරෙන් වගේ ප්‍රථිපල ආපු අයත් ඉන්නවා..❤❤❤❤❤❤❤
ඔයාට තියෙන්නේ පුන්චි පුන්චි බිබිලි ස්වභාවයක් නම් ඔයට දවස් 7 ක් වගේ ඇතුලත මේ තත්වය හොදටම හොද කර ගන්න පුලුවන්....
ඔයාට තරමක් වැඩිපුර කුරුලෑ තත්වක් තියනවා නම් සති දෙකක පමණ කාලයක් තුල ඔයාට ඒවත් ඉතාමත් හොදින් සුව කර ගැනීමේ ගුණයක් මේ නිශ්පාදනයේ තියෙනවා...
මෙහි
* Antibacterial extract
*Cinomon oil
*Alovera extract
වැනි ඖෂධීය ගුණයකින් යුත් මෙම නිශ්පාදනයෙන් ඔබට ඔබගේ කුරුලෑ ගැටලු වලට bye කියන්න පුලුවන් 🙂🙂🙂🙂🙂
Acne removing cream 💙💙💙💙💙
ඔයා දවසට හතර වතාවක් face wash එක පාවිච්චි කරන්න ඕන.... ඔයගේ සම දවස තිස්සේ විඩාපත් වෙලා සමේ දූවිලි පිරිලනේ තියෙන්නේ.... ඔයාට පුලුවන් සවස 7 පමණ ඔයාගෙ මුුණ Anti Acne Face wash ඵකෙන් සෝදල මේ cream ඵක භාවිතා කරන්න ඔයා මේ විදියට මේටික භාවිතා කිරිිමෙන් හොදම පුුතිඵල ඉක්මනින් ලබාගන්න පුලුවන්..
Whatsapp 0718788734 හෝ් inbox මරසේජ් කරන්න
13/11/2021
🤔🤔ඔයා සැලෝන් ගිහින් normal facial එකකට දවසකට වියදම් කරන මුදලින් , මාස තුනක් facial හයක් තනියම නිවසේදීම කර ගන්න පුලුවන් මැජික් එකක් ගැන තමයි මේ කියන්නේ ..🤔😁
❤❤CLASSIC BEAUTY SOLUTIONS FACIAL KIT❤❤
👇 Normal facial එක කරන නිවැරැදි පියවර👇
🌼 01. මුහුණ සහ බෙල්ල face wash එකකින් හොදින් පිරිසිදු කරගන්න .
🌼02. පිරිසිදු තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කර clenser එක ආලේප කරන්න . විනාඩි 5 ක් ඇගිලි තුඩු වලින් කවාකාර ව උඩු අතට scrub කරන්න .
🌼03. Clenser එක ඉවත් කර ගත් , තෙතමනය සහිත මුහුණ සහ බෙල්ලට scrub එක ආලේපනය කරන්න. එය විනාඩි 10 පමණ ඇගිලි තුඩු වලින් හෝ scrub sponge එකකින් හොදින් scrub කරන්න. නහය උඩ ,නහය දෙපස සහ නිකට ප්‍රදේශය ඉතා හොදින් වැඩි වේලාවක් scrub කරන අතර ඇස් වටා ප්‍රදේශය සියුම්ව අඩු වේලාවක් scrub කරන්න .
🌼04. මද උණුසුම් ජලයෙන් හෝ sponge එකක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන scrub එක හොදින් ඉවත් කර ගන්න . ඉන්පසුව විනාඩි 5 ක් මුහුණ steam කර ගන්න . Steamer එකක් අවශ්‍යම නැහැ . පිරිසිදු භාජනයකට (ප්ලාස්ටික් නොවන ) උණු වතුර දමා හොදින් හුමාලය අල්ලා ගන්න .
🌼05.ජීවානුහරණය කරන ලද extractor එකක් හෝ hair pin එකක් ගෙන blackheads , whiteheads තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න . එය ඉතා පරිස්සමෙන් කරන්න , හාරලා වගේ යටම තියෙන කුණු දූවිලි ගන්න එපා .එහෙම උනොත් ඒ තැන්වල කලු ලප කැලැල් ඇති වෙන්න පුලුවන් .
🌼06.පුලුන් ටිකක් ගෙන එයට toner දමා මුහුණ සහ බෙල්ල හොදින් toner කර ගන්න . එමගින් සමෙහි ඇරුනු සිදුරු වසා ගැනීම සිදු වෙනවා .
🌼07. ඉන්පසු face pack එක සමාකාරව මුහුණ සහ බෙල්ල පුරාම ආලේප කරන්න . විනාඩි 20 ක් තියන්න . වැදගත් ම දේ ඒ කාලය අතර තුර කතා නොකර ඉතා සන්සුන්ව උඩ අතට ඉන්න ඕනි. නැත්නම් හම ඇදීමකට ලක් වෙනවා .සහ face pack හොදින් හමට උරා ගන්නෙ නැති වෙනවා .
08.සාමාන්‍ය ජලයෙන් pack එක ඉවත් කර , තෙත මාත්තු කර ගත් මුහුණ සහ බෙල්ලට moisturizing cream ආලේප කරන්න . එය ආලේප කර විනාඩි 5 පමණ කාලයක් ඇගිලි තුඩු මගින් උඩු අතට කවාකාර ව මෘදුව , මුහුණ සහ බෙල්ල massage කර ගන්න .
09.ඇස් වට ප්‍රදේශය විනාඩි 5 ක් වෙදගිල්ලෙන් සියුම්ව සම්බාහනය කර ගන්න . එයට alo gel එකක් භාවිතා කරන්න .
10. දහවල් කාලයේ දී කරා නම් sun protector cream එකක් ආලේප කරන්න . රාත්‍රි කාලයේ කරා නම් moisturizing cream පුුමාණවත්වන අතර පැය 24 ම සැහැල්ලුවෙන් තියාගන්න අමතක කරන්න ඵපා.
CLASIC BEATY FACIAL KIT ඵක අරගෙන මේ විදියේ Facial ඵකක් කරලා බලන්න ඔයාට හිතාගන්න බැරි වෙනසක් ඔබේ මුහුණේ බලාගන්න පුලුවන්.❤❤
Islandwide fast delivery & Cash on delivery available
Massage inbox or whatsapp 0718788734
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo