Danush pc
ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.
ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසා ඔබට මැසේජ් එකක් ලැබෙන්න පුළුවන්. එම මැසේජ් එක තුළ link එකක් ඇතුලත් කරලා තියෙනවා. එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වෙනවා.
👉හැබැයි එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවෙයි. තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක්.
👉 එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට ගියහම ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඉල්ලනවා.
👉 එහෙම විස්තර දුන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවන්න කියල තියෙනවා.
👉 එම රුපියල් 99/= ගෙවන්න ඔබගේ බැංකු කාඩ් පත ඇතුලත් කරන්න කියනවා.
👉 ඔබගේ බැංකු කාඩ්පත ඇතුලත් කරලා ටික වේලාවකින් ඔබගේ බැංකු ගිණුමේ ශේෂය 00000 බවට පත්වෙලා තියෙන හැටි බලාගන්න පුළුවන්.
👉 හැමෝම මේ ගැන දැනුවත් කරන්න. අහුවෙන්න එපා. විශේෂයෙන්ම ඔන්ලයින් ඇණවුම් මගින් බඩු ගෙන්වන අය පරිස්සම් වෙන්න.
06/08/2023
ඔබ ගූගල් සෙවුම් යන්ත්‍රය ගැන දැන සිටියාද
ලෝකෙ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය ගූගල්.
මේ සෙවිම් යන්ත්‍රයේ වේගය හා ධාරිතාව හිතා ගන්න අමාරු වේගයකින් ඉහල නගිනව.
ගූගල් සෙවුම් පිටුව එහෙමත් නැත්තං හෝම් පේජ් එක තමයි අන්තර්ජාලයේ වඩාත්ම ඉක්මනින් විවෘත්ත වෙන, වේගවත්ම වෙබ් පිටුව.
තත්පර දෙකක් හෝ ඊට අඩු කාලයක් තුලදී ගූගල් පිටුව විවෘත්ත කරන්න පුළුවන්.
යාහූ... මයික්‍රොසොෆ්ට් බින්ග් වැනි සෙවිම් යන්ත්‍ර වලට ගූගල් හා තරඟ කිරීමේ හැකියාවක් නැති තරම්.
පිංතූරයේ තියෙන්නෙ ගූගල් සෙවුම් යන්ත්‍රයේ නවතම මොළය හෙවත් ක්වැන්ටම් පරිඝනකය. (Google quantum AI ).
මේ පරිඝනකයෙන් තත්පරයක් තුල කල හැකි රාජකාරි කරන්න සාමාන්‍ය කොම්පියුටරයකට වසර හතලිහකට වඩා ගතවෙන බව කියවේ
ට්‍රිලියනයකට බිංදු දොලහක් තියනව. 1, 000, 000,000, 000.
ගූගල් කැන්ටම් පරිඝනකයට පුළුවන් තත්පරයක් තුල ට්‍රිලියනයක ගනුදෙනු සඳහා සම්භන්ධ වෙන්න.
මේ කතංදරේ සාමාන්‍ය මිනිස් මොලයකට තේරුම් ගන්න තරම් අපහසුයි.
වසර පනහක් ඇතුලත පරිඝණක මොළයේ ධාරිතාව හා වේගය ට්‍රිලියන කීපයක වේගයකින් ඉහල නගිනව.
නමුත් මේ කාලය තුල මිනිස් මොළයේ ධාරිතාව, වේගය හා හැකියාව කොයිතරම් ඉහල ගිහින්ද කියල ඇහුවොත් අපිට ලැබෙන පිලිතුර බින්දුව වීමට ඇති ඉඩකඩ වැඩියි.
අද ..ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිලියන් පවා උද්ඝෝශණය කරනව.. වැඩ වර්ජනය කරනව කෘතීම මොළය හෙවත් AI නළු නිලියන් වෙනුවෙන් යොදා ගැනීමට විරුද්ධව.
ඒ කියන්නෙ කෘතීම බුද්ධියට පුළුවන් නළු නිලියන්ගේ රුව .. හඬ හා ඉරියව් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න. ප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෙවන මුදලට වඩා ඉතාම අඩු මුදලකින් කෘතීම බුද්ධියට පුළුවන් ඒ රාජකාරිය කරන්න.
දේශපාලකයාගේ තණතුර පරිඝනකයට හෙවත් කෘතීම බුද්ධියට දිය යුතු බවට අද ලෝකයේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියනව.
සාධාරණ හා තර්කානුකූල තීරණ ගැනීමේ හැකියාව අතින් මිනිස් මොළයට වඩා පරිඝණකය ඉන්නෙ බොහෝම ඉදිරියෙන්.
ලෝක දේශපාලනය කෙසේ වෙතත්… අසූව දශකයේ අග භාගයේ පාවිච්චි කරල ඉවත දමපු එම් එස් ඩොස් පරිඝණකයක් වුනත් ලංකාවෙ දේශපාලකයන් වෙනුවෙන් නම් යොදාගන්න පුළුවන් කිසිම සැකයක් නැතුව.
11/09/2022
sri lanka vs pakisthan live mach today
link 👉https://youtu.be/S-dpSWjsJwU 🔴
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Colombo