Hemal Laksh*tha

Hemal Lakshitha

Share

26/04/2026

තමන්ගේ ජීවිතය හිමින් හිමින් ලස්සනට පාට කරගන්න !❤️

20/04/2026

අවුරුදු ♥️

14/04/2026

හැමෝටම වගේ මටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතන්න පුළුවන්.....
ඒත් පැතුවා කියල ඒක එහෙම වෙන්නේ නැහැනේ….

අවුරුද්ද සුබ කර ගන්න ඕනේ අපිම තමයි.....

ඒ නිසා කැප වෙලා තමන් කරන කාර්යය සාර්ථක කර ගමු..

සියදහස් ගුණයකින්.....
දසදහස් ගුණයකින්…..
කැපවීමෙන් වැඩ කරමු…
සැලසුමකින් වැඩ කරමු….

මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. එහෙම උනානම් ගල් කඩන කෙනෙක් කොච්චර මහන්සි වෙනවද? ප්‍රතිඵල නෑනෙ.

සැලසුමේ හා කැපවීමේ තරමට ප්‍රතිඵල ලැබෙයි….

සාර්ථක වෙන්නෙ කොහොමද?
💎නිවැරදි තීරණ වලින්

නිවැරදි තීරණ ගන්නෙ කොහොමද?
💎අත්දැකීම් වලින්

අත්දැකීම් ලබන්නෙ කොහොමද?
💎වැරදි තීරණ වලින්

වැරදීම අසාර්ථක වීමක් නෙමෙයි. වැරදීමක් කියන්නෙ ඒ වැඩේ කරද්දි නොකළයුතු දෙයක් ඉගෙන ගැනීමක්.
සැළසුමකට, කැපවීමෙන් වැඩ කළොත් ජයග්‍රහණය ස්ථිරයි......

මේ අවුරුද්ද නෙමෙයි ජීවිතේම සාර්ථක කරගමු
ජය වේවා ♥️

14/04/2026

කිරි පැණි නෙවෙයි, උබල හැමෝටම සල්ලි උතුරන්න ඕන 🫶

05/04/2026

අපිට අවුරුදු දැනුනේ තාත්ත අරන් දීපු ඇඳුම් ඇඳන් අම්මා ආදරයෙන් හදපු කිරිබත් කැවිලි ගෙදර හැමෝම එක්ක කාපු කාලේ 🥺❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo