Herbline With _Shanu_

Herbline With _Shanu_

Share

Photos from Herbline With _Shanu_'s post 09/10/2021

*😍Happy custermer*💚🍃

28/09/2021

මෙන්න ඔබට Herbline වෙතින් Venivel Range නිශ්පාදන රැසක්.....🌺🌺🌺🌺🌺

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිෂ්පාදිත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

🌿vitamin C, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿venivel & wild tumeric
🌿Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌹සමෙහි තෙතමනය ආරක්ශා කරයි .
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.🚚🚚🚚🚚

28/09/2021

ඇත්තටම ගොඩක් සතුටුයි 🥰☺
මගේ මුහුණේ තියෙන ලප කුරුලෑ නැති කරගන්න මම ගොඩක් කල් ඉදන් ගොඩක් මහන්සි වුනා ... මේ ලප කැලැල් මට ලොකු වදයක් වෙලා තිබ්බේ ... මම තියෙන ගොඩක් ක්‍රීම් ජාති පාවිච්චි කළා , ඒත් ඒ කිසිම දේකට හරි ගියේ නෑ කිසිම වෙනසක් නෑ ... හර්බ්ලයින් නිසා මගේ ගැටලුවට විසඳුමක් හම්බ වුනා ... Thank you herbline 🥰

මම ජුලි මාසේ හර්බ්ලයින් එක්ක සම්බන්ධ වුනේ , අපි තව කෙනෙක් ට දෙයක් දෙන්න කලින් අපිත් පාවිච්චි කරලා බලන්න ඕනා නේ . එතකොට නේ පාරිභෝගිකයාට වුනත් විශ්වාසයක් ඇති වෙන්නේ.. නැත්තම් අපිට කියන්න බෑ නේ මේක ගන්න මේක හොදයි කියලා 🤩
මාත් මම විකුණන ප්‍රඩක්ට් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන මම ඉන්න රටට එවාගෙන පාවිච්චි කරන්න පටන් ගත්තා...
තාම සති තුනයි පාවිච්චි කරන්න අරගෙන ඇත්තටම ගොඩක් සතුටුයි මට ගොඩක් ලොකු වෙනසක් ප්‍රතිඵලයක් තියෙනවා 🥰

අපි අපේ දේශිය දේ අගයන්න ඕනේ පිටරටවල් වල තියෙන ක්‍රීම් අපේ හමට ගැලපෙන්නේ නෑ ඒක අපි තේරුම් ගන්න ඕනේ ...

28/09/2021

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන්න සමටත් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා ද..?
අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් අපිට නම ලිපිනය දිස්ත්‍රික්කය දුරකථන අoක ඉන්බොක්ස් msg එකක් දාන්න

මෙකේම nigth and day cremda ලබාගත හැක.
අපේ කෙල්ලොන්ට ඕනිනම් කියන්න.
පාර්සල් ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Photos from Herbline With _Shanu_'s post 16/09/2021

🤷‍♀️ Keratin සත්කාරක පෙළ

*For Dry and Damaged Hair
**For Chemical Treated Hair (Re-bonding, Perm, Curls)
***For Natural Curly Hair

☀️☀️Keratin + Argon Oil☀️☀️

Shampoo 200g- 699/=
conditioner 200g- 799/=
Hair Mask 300g - 2950/=

අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.

හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.

😍අන්තර්ගතයන් ,

ආගන් තෙල්
කෙරටින්
සිල්සොෆ්ට්
ප්‍රෝ විටමින් බි5

🌿හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cuticle) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

🚗🚗Cash on delivery available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01