MASHI Productions

MASHI Productions

Share

31/10/2022

" වීදියේ ජීවිතේ " Tele film 🎥
director : චමිල් සසික
Producer : mashi production
📷 DOP : අසංක වටවල
Makeup : හෙන්රි පේමරත්න

Photos from MASHI Productions's post 23/10/2022

"MASHI PRODUCTION "කාර්‍ය මණ්ඩලය ..
________________________________________
නිර්මාණ අධ්‍යක්ෂක : Chamil sasika නිෂ්පාදිකා:Mashi chathurika ,
නිෂ්පාදන කළමනාකාරිණී: Sagarika Malkanthi , Subashini Akurana
වැඩමුළු උපදේශිකා: medha jayarathna / Tharuka mirissage ( වි.වි.උපාධිධාරිණී)

Photos from MASHI Productions's post 22/10/2022

"MASHI PRODUCTION" වෙතින් සංවිධානය කළ රංගන පුහුණු වැඩමුළුවෙන් පසු දරුවන් දෙමාපියන් සහ සංවිධායක මණ්ඩලය,සම්පත්දායකින් සමූහ ඡායාරූපකට මුහුණ දුන් අවස්ථාව..
අප කෙරෙහි විශ්වාසය තබමින් සපැමිණි දයාබර දූ පුතුන්ටත්,දෙමාපියන්ටත් ස්තූතියි.
දරුවන්ට දැනුම බෙදා දුන් ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතාටත්,සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි,රංගන ශිල්පිනී Tharuka Mirissage නැගණියටත් අපගේ ගෞරවණීය ස්තූතිය..🙏🙏
අප කණ්ඩායමේSubashini AkurananSagarika MalkanthihiNiranjala Liyanagegeයුරියන්ටත්,අපට ශක්තියක් වූAsanka Watawalaala කැමරා අධ්‍යක්ෂකතුමන්ටත්,ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂKeerthi Rathnayakakakaමහතාටත්,රංගන ශිල්පිනී තිර පිටපත් රචිකා ලංකා රාජපක්ෂ මහත්මියටත් ,Manjula darmapriya මහතාටත් ස්තූතියි.
ඉදිරියටත් අප සමඟරැඳෙන්නට සැමට ඇරයුම්...🙏🙏

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01