Shiw
Kiss power 🙂
27/09/2023
කාටවත් පමණට වඩා "ඇබ්බැහි වෙන්න එපා..."දවසක මහ රැටත් ඇස් ඇරන් කල්පනා කර කර "විදවන්න වෙනවා!🥺💔🖇️
22/09/2023
මාගේ නරකම කාලයේදී ඔබට මා හට
ආදරය කිරීමට නොහැකි නම්,
මගේ හොඳම කාලයේ ආදරය ලැබීමට
ඔබට අයිතියක් නැත! ❤️🩹
වේදනාකාරී මතකත් එක්කම ජීවිතේට පුළුවන් හේතුවක් නැතිවම ඔහේ ගලාගෙන යන්න 🥺
බර හුස්ම වල් ,
හිතට බර හැගීම් ,
මාව අහන් ඉන්න , මං වෙනුවෙන් ඉන්න , මං එක්ක ටික වෙලාවක් හරි කතා කරන්න, මං අයදියෙමි...
සුන්දර ප්‍රේමය මෙතරම් මගේ ජිවිතේ පහතකට ඇද දායි සිතුවේ නැත..!🙂
ඇය,
මගෙන් බොහෝ දුර යන්න පටන් ගෙන අවසන් ය..
වචන වලින් විටින් විට ප්‍රේමය මරාදමමින් ඇත..
විශ්වාසය බිදී ගොසින් ඇත...
මා හමුවීමට පවා නොපැමිණෙන ඈ
වෙනත් අය සමග සතුටින් කාලය ගෙවනු දුටුවෙමි..
හිතට සතුටක් ඇත,
ඇගෙ මුහුණේ හිනාවක් තිබෙනු දුටුවෙමි🌼
අවසානයේ මාව අහන් ඉන්නටවත් ඇය මා ළඟ නැත...
හිතට ලොකු දුකක් සහ කලකිරිමක් පමණක් ඉතිරි වි ඇත...
ඉතින් වේදනාකාරී මතකත් එක්ක ,
අදටත් මං ජීවත් වෙනවා එදා වගේම
හරි අපූරුවට !! 🤍💐
ප්‍රියතම පුද්ගලයා කිසි දිනෙක
ආගන්තුකයෙක් නොවිය යුතුය 🥺💗
ආදරෙන් හිටි කාලය ආයෙ එනවානම්...💐🥰
- ᦓꫝ꠸᭙ -
❤️
15/09/2023
කියන්න...?🙂
02/09/2023
🙂
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo