Glimmer N Glow
13/03/2023
💯💯සුදු වෙන්න whitening Injection ගහපු කාලේ ඉවරයි❌ ❌❌💯💯ප්‍රතිපල තියෙන අතේ ඇති මුදලට ගන්න පුලුවන් Cream set එක....💞💛💞
ලග එන අලුත් අවුරුද්දට Skin එකත් Glow කරගන්න💛හැමෝම අතර කැපිලා පේන්න ❤️ලස්සනට ඉන්න😍
👱♀️ ලස්සන වෙන්න සුදු වෙන්න හීන දකින අපේ කෙල්ලන් වෙනුවෙන් ගෙනාපු මැජික් Cream Set එකක් ගැන තමයි කියන්න යන්නේ❤️
❤️❤️ඉන්ජක්ෂන් ගහන්නම ඕන නෑ.නෑ.ඒවගේම සුදු වෙන්න පුලුවන් 🥰අතුරු ආබාධ නෑ..ඒකයි විශේෂත්වය ❣️❣️
ලොකු ගනං දීලා හෝම් මේඩි කීම් හරි ලංකාවේ හදන fake cream හරි ගානවානම් අන්න ඒ අයට මේ post එක වැදගත් වෙයි....‼️‼️‼️
දැනටමත් මේ cream ඔයාලා පාවිච්චි කරනවානම් බලන්න ඒක original product එකක්ද කියලා..✔️ ලංකාවේ shop වලනම් original product එකක් හොයන්නත් නැති තරමි ලමයි...😢😢
ඒනිසා 💯වගකිමක් සහිතව තමයි මේ cream ඔයාලට අපි දෙන්නේ. ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න🥰🥰🥰🥰ලස්සනට ඉන්න☺️
මූන විතරක් සුදු වෙලා මදිනේ😢ඒනිසා Body lotion එකත් ගන්න පුලුවන්😍😍 මුලු ඇගම එකම Colour එකක් ගන්න.එතකොට තමයි ඇත්තටම ලස්සන 💞ඒක ඔයාලා දන්නවනේ💜️💛
ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න
👉whitening cream✔️
👉Whitening Body lotions✔️
👉Face wash ✔️
මේ product 3ම ගන්න පුලුවන් .කඩෙි මිලටත් වඩා අඩුවෙන් Orginal Product එකක්❣️❣️💯💯 ගන්න..
විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙන්මයි😍😍💯💯
‼️ලංකාවේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
✔️✔️සෑම නිශ්පාදනයක් සදහාම Discount එකකුත් අපි දෙනවා මේ උත්සව කාලේ නිසා..😍💓💜️💛💜️
👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞
📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22
✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲
08/03/2023
Gluta Prime Plus Whitening Night Cream
ප්‍රතිපල නැත්තමි මුදල් ආපසු....💯💯💯💯💯💯
ව්‍යාජ අනුකරණ වලට රැවටිලා මුදලත් පෙනුමත් දෙකම නැති කර ගන්න එපා❌❌❌❌❌❌❌❌
කවුරුත් නොකියන රහසක් තමයි අපි කියන්න යන්නේ...❣️❣️❣️❣️❣️
අපි Olifair Cream එක ගැන කිව්වා✔️✔️✔️ මතකයිනේ..ඒක ටිකක් Price වැඩි..ගුනාත්මක බවිනුත් ඒ වගේම තමයි...✔️✔️✔️
ඉතින් ඒක ගන්න බැරි අයට ඒ වගේම results තියෙන Cream එකක් තමයි Gluta prime plus Cream එක...😘😘😘
මේක ඇත්තටම USA Cream එකක් බය නැතිව පාවිච්චි කරන්න.ඔයාලා දන්නවනේ අපි හැමදාම දෙන්නේ Orginal දේ විතරයි කියලා💯💯
මේ Cream එකේ
🔸Glutathione
🔸Collagen
🔸Alpha arbutin
🔸Milk Protien
🔸BlueBerry
🔸Rosehip
මේ වගේ Ingredients ගොඩාක් අඩංගුයි.සමට අහිතකර කිසි දෙයක් නෑ...
ඒ වගේම
🔸සම සති 2ක් වැනි කෙටි කාලයක් තුල පැහැපත් කරයි
🔸කුරුලෑ ලප කැලැල් අවම කරයි
🔸සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🔸මුහුනේ තෙල් ගතිය පාලනය කරයි
🔸සම මෘදු කරයි
මේ results අනිවාරෙන්ම ලැබෙනවා.ඒක අපි වගකීමෙන් විශ්වාසයෙන් කියනවා...
එක සැරයක් පාවිච්චි කරලා බලන්න..
හොද ප්‍රතිපල ගන්න හරි විදියට පාවිච්චි කරන්න.💯මේ Orginal Product එක අහම්බෙන් හරි අරන් නැවත Orginal Product එක හොයාගන්න බැරි අයත් ඇති.මොකද ඒ තරම්ම Fake Cream හැමතැනම.අන්න ඒ අයටත් හොද අවස්තාවක් මේ තියෙන්න ..බය නැතිව ගන්න අපි දෙන්නේ Orginal Product විතරයි...
ඉතින් ඇනවුම් කරන්න..ඒ වගේම පාවිච්චි කරලා ඔයාගේ Feedback එකත් අනිවාරෙන්ම අපිට දෙන්න...😘
Price 2950/=
ඒවගේම ඇනවුම් කරන ඔයාට Discount එකකුත් අපි දෙනවා
Gluta prime plus Whitening orginal Night Cream✴️✴️
✔️Grab yours now😘
✔️Best results ❣️
✔️order now
✔️Whatsapp 📲📲
🔸076 909 52 71📲
🔸075 155 37 22📲
Delivery Free🚛🚛🚛
Orginal Olifair Night Cream👇👇👇👇
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
බලන්න ඔයාලා දැනටමත් Olifair පාවිච්චි කරනවානම් ඒක Orginal Product එකක්ද කියලා❓❓❓❓
‼️ලංකාවේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞
📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22
✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲
25/12/2022
Hey lovelies 🥰🥰
මොනවා කලත් විසදෙන්නේ නැති Hair problems❌
කොන්ඩෙි යනවද? කොයිතරම් තෙල් ජාති පාවිච්චි කලත් result එකක් නෑ නේද?😭😭 එහෙනම් අනිවාරෙන් මේක ඔයාට වැදගත් වෙයි👍 විනාඩියක් අරන් කියවන්න....❤️
📌️මෙහෙමයි අපි 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ටම මේ ප්‍රශ්නේ අනිවාරෙන් තියෙනවා..වෙළද පොලේ නොයෙක් වෙළද නාම වලින් නොයෙක් hair Oil තිබිබට ඇත්තටම ඒවායින් result එකක් නෑනේ.😭😭 හිසකෙස් කියන්නේ ඇත්තටම අපේ පෙනුම රැකගැනීමට තියෙන ප්‍රධානම දේවල් වලින් එකක්🥰 හිසකෙස් අකලට ගැලවී යනවා කියන්නේ කාලයක් යනකොට වයසට වඩා වයස පෙනුමක් තමයි අපිට ලැබෙන්නේ.අපි හැමෝම කැමති ලස්සනට ඉන්නනේ🥰
📌️හිසකෙස් ගැලවි යන්න හේතු කාරනා ගොඩක් තියෙනවා👇
✅ මානසික පීඩනය
✅ හිසකෙස් සදහා අවශ්‍ය පෝෂනය නොලැබී යාම
✅ දේශගුණික තත්ව
✅ රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් වලට සිදුවන හානි
✅ හිසකෙස් පීරීමේදී සිදුවන වැරදි
✅ ඔබ කිරිදෙන මවක් නම්
✅ හිසකෙස් සදහා භාවිතා කරන නිශ්පාදන
✅ ජානමය බලපෑම්
✅ හිස්හොරි
📌️ මේ ආකාරයට හේතු කාරනා රාශියක් තියෙනවා...හැබැයි මේ කිසිදෙයක් නැතිව වුනත් කෙනෙකුගේ හිසකෙස් ගැලවී යන්න පුලුවන්...😭 මේ හැම දේකටම අපි recommend කරන දෙයක් තමයි oil treatment එකක් කියන්නේ...ඒකට හොද Oil එකක් අපි තෝරා ගන්න ඔිනී🥰
🥰 herbal ceylon කේශ ධාරීනි hair oil🥰 💯ප්‍රතිඵල තියෙන එකම Hair Oil එක...බය නැතිව පාවිච්චි කරන්න ..සියලුම වගකීම අපි ගන්නවා🥰💯
📌️ස්වබාවික ශාඛසාර අන්තර්ගත 💯ප්‍රතිඵල තියෙන එකම Hair Oil එක.විශ්වාසයෙන් කියන්නේ මේ තෙල් එක නිශ්පාදනය කරන්නෙත් අපිම නිසා..එක මාසයක් අරන් පාවිච්චි කරලා බලන්න.ඔයාලටම දැනගන්න පුලුවන්...
📌️මාසයක් ඇතුලත
✨️හිසකෙස් ගැලවීයාම
✨️අකලට හිසකෙස් පැසීම
✨️කෙස් අග පැලීම නවත්වනවා...
📌️හැබැයි හරියට පාවිච්චි කරන්න ඔිනි..යන්තම් උඩින් තෙල් චුටිටක් ගාලානම් බෑ❌
✅ඝණ , පිරිපුන්, නීරෝගීමත්, දිගුවන් කෙස් කලඹක් අනිවාරෙන් ලබා ගන්න පුලුවන්..පාවිච්චි කරන අාකාරය මේ හැමදේම අපි ඔයාලට කියලා දෙනවා..අපිට Inbox msg එකක් තියන්න.අනිවාරෙන් අපි reply කරනවා..❤️
👉 1.කේෂ ධාරණී තෛලය 100ml Rs 699/-
තල තෙල් ,එඩරැ තෙල්, විටමින් E සමග ගොටුකොළ,කරපිංචා, මුකුනුවැන්න ඇතුලු ඉපැරණිතම ආයුර්වේද රහස් වට්ටෝරුවකට තමයි මේ නිශ්පාදනය හදලා තියෙන්නේ❤️
📌️ඔබට අවශ්‍ය සියලුම විස්තර අපේ page එක හරහා ගන්න පුලුවන්🥰
එක සැරයක් try කරන්න..,ඔබට නැතිවම බැරි වෙයි ...🥰
15/10/2022
🌸Tea Tree Face Wash🌸
✅ සබන් රහිත Tea Tree Oil ඉතා ප්‍රබල ප්‍රතිබැක්ටීරියාකාරක ආසාදන වලක්වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුනයක් සහිතයි.
මෙමගින් මුහුනේ ඇති කුරුලෑ විශ බිබිලි ඇතිවීම පාලනය කරයි.
මුහුනේ අනවශ්‍ය තෙල් ඉවත් කර තෙතමනය රැකදෙයි.
මුහුනේ අදුරු ලප කැලැල් සහ ඉරිතැලීම් දුරුකර පියකරු සුසිනිදු පෙනුමක් ලබා දෙයි..
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
👉✅සියලුම නිශ්පාදන සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතයි🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01