50 % OFF everything
08/12/2020
latex රබර් කොට්ට කෘතිම පුලුන් රබර් කොට්ට වලට වඩා හොඳින් ඝනකමින් වැඩි වන්නේ එයට හේතු කාරණා රාශියක් තියනවා 🤔🤔
🥇 ස්වභාවිකව වර්ධනය වන ප්‍රභවයකින් පැමිණීම ෆයිබර් කොට්ට සෑදීමේදී එතරම් පරිසර හිතකාමී නොවන ද්‍රව්‍ය භාවිතා කිරීම මෙන් ඉතා කල් පවතින අතර වයිබර් කොට්ට වලට වඩා බොහෝ latex කොට්ට අවුරුදු 10ක වගකීමක් ලබාදේ 🏆🎖️🏅
latex කොට්ට ඔබේ හිසට සහ බෙල්ලට සුවපහසු ආධාරකයක් ලෙස සැපයේ 👌
මෙම latex කොට්ට ඇමරිකාව යුරෝපය ආදී දියුණු රටවල් වල බොහෝ ලෙසින් ප්‍රචලිත වේ 👌
latex කොට්ට දූවිලි මයිටාවන් සහ බැක්ටීරියා වැනි බොහෝ ද්‍රව්‍ය වලින් වැළකී 👌
latex කොට්ට fiber කොට්ට වලට වඩා ශක්තිමත් මතුපිටක් ලබාදිය හැකිය latex කොට්ට වල ඇති සුවිශේෂ ගුණාංග සහ විශේෂ හැඩතල නිසා සිරුරට මනා පහසුවක් ලබාදේ 🤝. 0754661437 📞
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 01. New Road, Moratuwa
Colombo
10400