Sapna padukka

Sapna padukka

Share

09/06/2026

Mirissa 🥥🌊🐚

23/05/2026

Ashok Films

මෙරට නිපදවන ප්‍රථම සෙමි ඇනිමේෂන් චිත්‍රපටය “පිස්zoo” කණ්ඩායමට අපේ සුබ පැතුම් !!!..❤️❤️
මෙරට නිපදවන ප්‍රථම සෙමි ඇනිමේෂන් චිත්‍රපටය “පිස්zoo” චිත්‍රපටයේ මුහුරත් උළෙල අද පැවැත්වුණා. ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදීයි. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණ කරන මෙම සිනමා නිර්මාණය, අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරනු ලබනවා. “පිස්zoo” සුනෙත් මාලිංග ලොකහේවාගේ තිරරචනයක් වන අතර චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයක් වනවා.
👉 අධ්‍යක්ෂණය සහ කතා සංකල්පය - අරුණ ජයවර්ධන | 👉 නිෂ්පාදනය - අශෝක් ජයකොඩි | 👉 කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය | 👉 තිර රචනය - සුනෙත් මාලිංග ලොකුහේවා | 👉 සංස්කරණය - ශාන් අල්විස් | 👉 නිර්මාණ සැලසුම්කරණය - සුනෙත් මාලිංග ලොකුහේවා | 👉 සහය අධ්‍යක්ෂණය - තරිඳු මධුෂාන් | 👉 රේඛීය නිෂ්පාදනය - මෙවන් ලියනගේ | 👉 නිෂ්පාදන කළමනාකරු - තරිඳු දිල්හාර | 👉 කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම |👉 ඇඳුම් නිර්මාණය - නිවර්ථනා මාන්නගේ | 👉 නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි |👉 ශබ්ද පරිපාලනය - ශෂීන් ගිම්හාන | 👉 පසුබිම් සංගීතය - කේෂාන් පෙරේරා | 👉 අංග රචනය - ප්‍රියංක රත්නායක | 👉 විශේෂ ප්‍රයෝග සජිවීකරණය - අංජන රාජපක්ෂ |👉 ගී තනු නිර්මාණය - කේෂාන් පෙරේරා, නිෂාම් ගුණසිංහ, ක්‍රිෂාන් කරුණාරත්න |👉 ගී පද රචනය - නිසල් ප්‍රනාන්දු, අංජලී බුදවත්ත, ලක්මාල් වීරසිරි |👉 ගීත ගායනය - උරේෂා රවිහාරි, රවීන් තාරුක, ලක්මාල් වීරසිරි, මහේෂා සඳමාලි, කෙෂාන් පෙරේරා
රංගනය - දර්ශන් තවරාජා, ඉෂංකා ජාන්වී, චතුරංග කොඩිතුවක්කු, ඩිෂ්නි උමාරියෝ, මිලින්ද මඩුගල්ල, සෙනාලි ෆොන්සේකා අශේනි, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, කනිෂ්ක අතුකෝරල, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනවිරත්න, ජෙනට් ඇන්තනී, සප්නා පාදුක්ක. නිරෝෂා තලගල, නයෝමි පෙරේරා ඇතුළු පිරිස..
හඬකැවීම් - ලක්මාල් වීරසිරි (ලකා), හර්ෂිකා රත්නායක, රංග ජයකොඩි (ප්‍රියා), චමල් රත්නායක (ජනා), ශාන් අරෝෂ (සිකා), නිල්මිණි කෝට්ටේගොඩ ඇතුළු පිරිස එක්වනවා.

Photos from Ashok Films's post 22/05/2026

❤️

21/05/2026

👑 රැජිනක් වගේ නිදාගන්න ලෑස්තිද? 😍�දැන් 50% OFF එක්ක සුපිරි FREE තෑගි තොගයක්! 🎁
✨ Spring Pal Premium Top Simba Mattress
�✔️ Australian Technology�✔️ Air Flow Cooling System�✔️ Extra Cooling Layer�✔️ Soft & Comfortable Sleep Experience�✔️ FREE Pillows 5ක් 😍�✔️ FREE Delivery 🚚
📞 077 719 3933

උදේ නැගිටිනකොට tired feeling එක නැති කරලා, සුව නින්දක් එක්ක නිරෝගී ජීවිතයක් ලබාගන්න හොඳම choice එක, ඔයාගේ සුවපහසුව දැන්ම reserve කරගන්න ❤️

“මෙට්ටයක් ගන්න හොඳම තැන – Spring Pal” ✨

19/05/2026

මේක නම් "පිස්Zoo" වක් ම තමා 👀❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


JA_ELA
Colombo
00100