Nipu Cosmetic
21/09/2022
විකිණීමට ඇත
14/12/2021
Christmas Offers🎄🎄🎈
ආවා ආවා නත්තල් වාසි ආවා..🎅🎅
Possess Perfumed Body Cream ☃️❄️❄️
Perfume එකක් Use කරා වගේ සුවදක් Body Lotion එකකින් ලබා ගන්න පුලුවන් ද ????
පැය 24ක් වැනි ඉතා අඩු කාලයකින් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියාවක් අප සතුව ඇත.
දැන් වඩාත් අඩු කළ මිලකින්..
ඉක්මන් කරන්න.
ඔව්. දැන් එවැනි Body Cream එකක් අපෙන්.😍
තොග සීමිතයි…අදම ඇණවුම් කරන්න📲📲
17/09/2021
🍑🌿LOVE NATURE RADIANCE FACE GEL🌿🍑
😥ක්‍රීම් ගාලා එපා වෙලා ද?
😥ක්‍රීම් ගාපු ගමන් දහඩිය දානව ද?
එහෙනම් ක්‍රීම් ගාන්නේ නැතුව කුරුලෑ ලප කැළැල් නැති කරගන්න කැමතියි නේද..ඔන්න එහෙනම් ක්‍රීම් වලට ආස නැති ඔයාලට Oriflame වෙතින් හදුන්වාදෙන 🍑LOVE🍑NATURE🍑RADIANCE🍑FACE🍑GEL🍑 භාවිතා කරන්න පුලුවන්.Gel type නිසා ඇලෙන සුළු බවකුත් නෑ
💚🤗 ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ Gel එකෙන් වෙන්නේ කියල,🍑🤗
🌿විඩාබර අදුරු පෙනුම දුරලයි
🍑ඔබේ සම වඩාත් සුසිනිදු කරයි
🌿සමේ තෙතමනය ආරක්ෂා කරයි
🍑විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි
🌿කුරුලෑ ලප කැලැල් අවම කරයි
🍑 මුහුනට පැහැදිලි බවක් එක් කරයි
🌿කුරුලෑ අවම කරයි
🍑ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි
🌼ඒ වගේම තමයි මේක gel එකක් නිසා පොඩි ප්‍රමාණයකින් මුළු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්නත් පුළුවන්.🤗
ඉක්මන් කරන්න.සීමිත ප්‍රමාණයයි..
ඇනවුම් කිරිමට comment හෝ inbox කරන්න
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
භාවිතා කර වෙනස වටහා ගන්න...
17/09/2021
OPTIMALS AGE REVIEW "(35+)
Oriflame👩👌වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,
👌සමේ වයසට යාමේ පෙනුම පාලනය කරයි
👌සම එල්ලා වැටීම් අවම කරයි
👌සමේ රැලි වැටීම් අවම කරයි
👌ඇදුනු සම නැවත සකස් කරයි
👌මුහුණ පැහැපත් කරයි
👌සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
👌සමේ දීප්තිය වැඩි කරයි
👌 සමේ වියළි බව දුරලයි
👌චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත
⭐ස්වීඩන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇති මෙය වයසට යාමේදී සමේ සිදුවන වෙනස්කම් සඳහාම වූ නිෂ්පාදිතයකි...
01. Optimals Age Revive Anti -Ageing Day Cream SPF 15
🍃අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි. අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි.
02. Optimals Age Revive Anti -Ageing Night Cream
🍃විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි.. ඔබේ සමේ පැහැය වර්දනය කරයි. විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි.. ඔබේ සමේ පැහැය වර්දනය කරයි.
03. Optimals Age Revive Anti -Ageing Eye Cream
🍃දවස පුරා විඩාබර වු ඔබේ ඇස් වලට පෝෂණය ලබා දේ. ඇස් රැලි වැටීම, අදුරැ පැහැය, ක්‍රමානුකුලව ඉවත් කරයි.
04. Optimals Age Revive Anti -Ageing Serum
🍃ඔබේ සමේ වියළි බව දුරලා.. සම වයස් ගත වීමේ දී ඇති වෙන ඉරි ස්වභාවය නැති කරයි.. සමේ පැහැපත් පැහැදිලි තරුණ බව ලබා දේ.
දැන් වඩාත් අඩු කළ මිලකින්..
ඉක්මන් කරන්න.සීමිත ප්‍රමාණයයි..
ඇනවුම් කිරිමට comment හෝ inbox කරන්න
🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘
භාවිතා කර වෙනස වටහා ගන්න...
15/09/2021
ඔයාලගෙ නියපොතු ලස්සනට තියා ගන්න.💅
👉ඉතින් oriflame brand එකේ nail polish use කරන යාළුවො දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😍
😪 quality නැති nail polish use කරලා
💅 නියපොතු අව පැහැවීම.
💅 නියපොතු කැඩීමට ලක් වීම.
💅 නිය පොතු කුණු වීමට ලක් වීම.
💅අහිතකර රසායනික ශරීරයේ ලේ සමග එකතු වීම.
එසේ නම් ඔබ අනිවාර්යයෙන් ආරක්ෂාකාරී නිය ආලේපනයක් තෝරා ගත් යුතුය.
දෙවරක් නොසිතා Oriflame Nail Polish ආලේප කිරීමට හුරු වන්නට තවමත් ඔබ පරක්කු නෑ..
මෙන්න නවීනතම වර්ණ රැසකින් Nail polish
💅 One Color Nail Polish 💅
ඔබට හිතා ගන්න බැරි වර්ණ සංකලනයකින් යුතුයි...
🎀 එක්වරක් පමණක් ආලේපයෙන් ආකර්ෂණීය පෙනුමක් .
🎀 ඔබට වඩාත් ගැලපෙන වර්ණ පහසුවෙන් තෝරා ගත හැක .
🎀 වට්ටම් සහිතව ලබා ගත හැක .
🎀 ආලේපයෙන් පසුව නියපොතු අවර්ණ වීමක් නොමැත .
පැය 24ක් වැනි ඉතා අඩු කාලයකින් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියාවක් අප සතුව ඇත.
දැන් වඩාත් අඩු කළ මිලකින්..
ඉක්මන් කරන්න.
📩📩📨📨📬📬📩📩📨📨📬📬
ඇනවුම් කිරිමට comment හෝ inbox කරන්න
14/09/2021
🍊Oriflame වෙතින් දැන් හදුන්වාදෙන Tender care protecting balm with orange seed oil🍊
🌼තොල් අවපැහැ ගැන්විලා ද ?
🌼දණහිස් ,වැලමිට ප්‍රදේශ අවපැහැ ගැන්විලා ද ?
🌼යටි පතුල් වියළී ගොස්ද ?
🟠මේ සියල්ලට එකම පිළිතුරක් 🟠
🌸සිරුරේ ඕනැම ප්‍රදේශයක ඇති රළු වියළී ස්වාභාවය් ඉවත් කර මෘදු පැහැපත් බවක් ලබා දෙයි.
🌼ඇස් වටා අඳුරු පැහැය ඉවත් කරයි
🌼දෙතොල් අතර මෘදු බව ආරක්ෂා කරයි
🌼දණහිස් වැලමිට ප්‍රදේශ වල වියළි
ස්වභාවය දුරු කර පැහැපත් සමක් ලබා දේ
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
පැය 24ක් වැනි ඉතා අඩු කාලයකින් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියාවක් අප සතුව ඇත.
දැන් වඩාත් අඩු කළ මිලකින්..
ඉක්මන් කරන්න.
📩📩📨📨📬📬📩📩📨📨📬📬
ඇනවුම් කිරිමට comment හෝ inbox කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
බොරැල්ල
Colombo