Ceylon Saffron
07/02/2022
🤔හැමතැනම ඔරිජිනල් සැෆ්‍රන් හොයල ඇතිවෙලා නේද?
බලන බලන හැම තැනම ෆේක් සැෆ්‍රන් 😥
ඔරිජිනල් සැෆ්‍රන් එකක් පාවිච්චි කරලා මාස 2-3 අතර හොදම ප්‍රතිඵල ගන්න පුළුවන්. ප්‍රතිඵල සහතිකයි💯
ඔරිජිනල් සැෆ්‍රන් පාවිච්චි කරපු අපේ ආදරණීය පාරිභෝගිකයන්ගේ ප්‍රතිඵලත් ඔයාලට අපේ Page එකෙන් බලන්න පුළුවන්.
ඔන්න අලුත්ම Stock එක ආවා😍 ඉක්මනටම ඔයත් oder කරන්න🥰 ලංකාවේ ඕනම තැනකට නොමිලේ ඩිලිවරි පහසුකම් සහිතයි♥️
ඇනවුම් ලබා දීම සදහා ඔබගේ,
✨නම
♥️ලිපිනය
😍දුරකථන අංක 2ක් දැන්ම අප වෙත යොමු කරන්න...
31/01/2022
සැෆ්‍රන් නැත්නම් කුංකුම ගැන හැමෝම අහන ප්‍රශ්න ටිකකට පිළිතුරු ගේන්න හිතුවා.🤗
1) කොහොමද මේ සැෆ්‍රන් ඔරිජිනල් කියල හොයාගන්නෙ? 🤔
♥️සරලවම මෙන්න මෙහෙමයි. සැෆ්‍රන් රේණු වලින් මී පැණි/ තේ කොළ වගේ සැර සුවදක් එනව නම් ඒ සැෆ්‍රන් ඔරිජිනල් ✔️
සැෆ්‍රන් රේණුවක රස බලන්න .කහට හෝ තිත්ත රහක් නම් ඒක ඔරිජිනල් ✔️ පැණි රසක් එනව නම් කතා දෙකක් නෑ ඒ සැෆ්‍රන් ෆේක් 🤬 මෙන්න මේ ක්‍රම දෙකෙන් තමයි මූලික වශයෙන් ඔරිජිනල් සැෆ්‍රන් අඳුරගන්න පුළුවන් .
2.ඇයි සැෆ්‍රන් කිරි එකට දැම්මම කිරි එක කහ පාට වුනේ නැත්තේ ?
සැෆ්‍රන් රේණු 4ක් රස්නෙ කිරි එකකට දාන්න ඒ රේණු අවට පොඩි කහ පාට වීමක් විතරයි වෙන්නෙ. ඒක සාමාන්‍යයි.ඕනම සැෆ්‍රන් එකක් ඒ වගේ තමයි. ඔයාල photos දැකල ඇති සැෆ්‍රන් රේණු දාල කහ පාට වෙච්ච කිරි. ඒ සැෆ්‍රන් ගෝල්ඩ් මිල්ක් එක. ඒකට කහ පොඩ්ඩකුත් එකතු කරනවා ඒ නිසයි කිරි එක කහ පාට වෙලා තියෙන්නෙ😊
3.) ඇයි මේ සැෆ්‍රන් වර්ග දෙකක්?
පලවෙනිම සැෆ්‍රන් එක සුපර් නේගින් සැෆ්‍රන්.😍 මේක තමයි සැෆ්‍රන් රේණුවෙ හොදම කොටස. ඒ වගේමයි ප්‍රතිඵලත්. මේ වර්ගය සාමාන්‍ය සැෆ්‍රන් රේණු වලට වඩා මිලෙන් වැඩියි. රේණු රතුයි. දිගයි.
ඊලග සැෆ්‍රන් එක නේගින් සැෆ්‍රන් .මේකට All red negin saffron කියලත් කියනවා. සුපර් නේගින් සැෆ්‍රන් එකට පස්සෙ සැෆ්‍රන් රේණුවෙ හොදම කොටස තමයි මේ. මේකෙත් ප්‍රතිඵල නම් 100% සාර්ථකයි. සුපර් නේගින් සැෆ්‍රන් වලට වඩා මිලෙන් ටිකක් අඩුයි. ඒත් ප්‍රතිඵල විශිෂ්ඨයි🥰
තවත් පැහැදිලි කරන්න අවශ්‍ය නම් මේ කොටසත් කියවන්න..
සැෆ්‍රන් රේණුව කොටස් 5කට බෙදෙනවා.
1.Super Negin
2.Negin ( All red negin)
3.Sargol
4.Bunch
5.Pushali
මෙන්න මේ සැෆ්‍රන් වර්ග වලින් 3,4,5 සැෆ්‍රන් ගොඩක් මිලෙන් අඩුයි. ඒ සැෆ්‍රන් වල කහ පාට, සුදු පාට රේනු කොටස් එහෙමත් මිශ්‍ර වෙලා තියනවා. ප්‍රතිඵල ටිකක් ප්‍රමාදයි. Quality එක වැඩි වෙන පිලිවෙලට මිලත් වෙනස් වෙනවා.😊
4.)සැෆ්‍රන් තද රස්නෙ වතුරට දැම්මම පාට වෙන්නෙ නැත්තෙ ඇයි?
සැෆ්‍රන් කියන්නෙ මලක රේණුවක්. නටන උණු වතුරට මේ රේණු දැම්මම රේණුව මැලවිලා යනවා.හේතුව මේක මලක රේණුවක්. අධික රස්නෙ වතුරට දාන්න එපා❌ මද රස්නය සහිත උනු වතුරට විතරක් දාන්න. විනාඩි 15-20 තියල රේණුත් එක්කම බොන්න.
5.) සැෆ්‍රන් වල පාට ටික කාලයක් ගියාම වෙනස් වෙන්නෙ ඇයි?
සාමාන්‍යයෙන් සැෆ්‍රන් එකක් විවෘත නොකර packing date එකේ ඉඳන් අවුරුදු 2ක් තියාගන්න පුළුවන්. ඒත් සැෆ්‍රන් එක විවෘත කලාට පස්සෙ උපරිම මාස එකහමාරක් දෙකක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ❤️
තවත් ගැටලු තියනව නම් අහන්න...❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
COLOMBO
Colombo