Scrummy yummy

Scrummy yummy

Share

Photos from Scrummy yummy's post 21/07/2024

Our super delicious chicken biryani pots went out to Colombo 10, Rajagiriye and Kelaniya♥️😋🍛

😍

17/07/2024

We are happy to share the exiting news that we are open and back in business 🎊🎊🎊
පසුගිය වසර පුරාවට රටේ crisis එකත් එක්ක නවත්තන්න උන scrummy yummy ආයෙත් ඔයාල අතරට කලින්ටත් වඩා කටට රසට, අලුත් මුහුණුවරකින් ආයෙත් අරන් එන්න අපි තීරණය කලා.💪

Scrummy Yummy එක try කරපු ආදරණීය ඔයාල අපේ page එකට එකතු කරපු ආදරණීය reviews 60කට ආසන්න ප්‍රමාණයක් එක්ක අපේ විශ්වාසනීය, සුහදශීලි සේවය නැවතත් ඔයාල අතරට❤️

ඔයත් කොළඹ අවට නම් රසම රස chicken pot biriyani එකක් order කරන්න අමතක කරන්න එපා.❤️

Scrummy Yummy try කරලා තියන කට්ටිය comment එකක් දාගෙනම යන්න. ඒක අපිට ලොකු හයියක්.

හැමෝටම ආදරෙන්❤️🙏🏼 Scrummy yummy

Photos from Scrummy yummy's post 21/06/2022

Our delicious chicken biriyani pots went out to maharagama,piliyandala and colombo 12❤️

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo 09
Colombo