Ladies Health Center

Ladies Health Center

Share

Photos from Ladies Health Center's post 16/04/2026

❤ මැදිවියේ ඉන්න කෙනෙක්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් අවශ්‍යය ඇයි? ❤

අපි ඇසුරු කරන අය අනුව අපේ මනස සැකසෙන්නෙ. කෙනෙක්ගෙ මැදිවයස කියන්නෙ ගොඩක් ප්‍රශ්න ගැටලු සහ විවිද දේවල් නිසා මානසිකව හිරවුන ස්වභාවයක කෙනෙක්. මානසික සැහැල්ලුව Relaxation එක හොඳින් අවශ්‍යයි මේ වයසෙදි. ඒනිසාම Human Relationship (මානව සබඳතා) වලට යොමුවීමට ගොඩක් කැමති කාල සීමාවක්. ඒ වගේම මනස රිලැක්ස් කරගන ප්‍රශ්න වලින් ඉවත් වෙලා ඉන්න අපි හැමෝම ආසයි. ඉතින් මේ හැමදේකටම අපි ඇසුරු කරන අය ඒ වටපිටාව වැදගත් වෙනව.

🌸 ඇයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ?

මානව සබඳතා වලදි පාර්ට්නර් කෙනෙක් හඳුනාගන්න එක ගොඩක් වටිනව මේ කාලෙදි. ඔයා විවාහක කෙනෙක් උනත් අවිවාහක කෙනෙකුනත් සමීපතම මිතුරියක් ඉන්න එක හරිම අවශ්‍යය දෙයක්. මානව සබඳතාවලදි අපිට පිරිමි සහ කාන්තා දෙපාර්ශවයම මුනගැහෙනව. ඒවගේම සබඳතා ගොඩනගනව.

ඔයා හඳුනගන්න පාර්ට්නර් පිරිමි කෙනෙක්ද ගැහැනු කෙනෙක්ද කියන එක ඔයාගෙ තීරණයක්. නමුත් පහත හේතු නිසා හොඳ සමීප මිතුරියක් හඳුනාගන ගර්ල්ෆ්‍රෙන්ඩ් රිලේශන්ශිප් එකක් පවත්වගන්න පුළුවන් ඒක ගොඩක් හොඳ දෙයක් මැදිවියේ ඉන්න කෙනෙකුට.

- තමන්ගෙ ගැටලුවක් , ප්‍රශ්ණයක් සාකච්ඡා කරන්න,අදහස් බෙදාගන්න, දේවල් අහගන්න ඉතාම ලේසි මිතුරියක් ඉන්න කොට

- හරියටම බැලුවොත් ගැහැනු කෙනෙක්ව හොඳින් තෙරුම් ගන්න පුළුවන් තවත් ගැහැනු කෙනෙක්ටම තමා.

- හොඳ මිතුරියක් ඉන්නව කියන්නෙ ඔයාගෙ ජීවිතේට ලොකු පහසුවක් සහ දිරිගැන්වීමක්

- අපහසුවකින් තොරව ලේසියෙන් මෙවැනි සබඳතාවක් පවත්වාගන යන්න පුලුවන්. භාහිර බලපෑම් අවමයි.

කෙසේ නමුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ස්පීරියන්ස් එක කියන්නෙ වෙනස්ම දෙයක්. ඒවගේම ඔයාට පහසුවෙන්ම ගැටලුවක් නැතිව ඉදිරියට අරගන යන්න පුළුවන් රිලේශන්ශිප් එකක් තමා ගර්ල් ෆ්‍රෙන්ඩ් රිලේශන්ශිප් එකක් කියන්නෙ. ඒනිසා අද ලිපියෙන් කතාකරන්නෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හඳුනගන්න එක කොච්චර වැදගත්ද කියන එකයි.

🌸 ගර්ල් පාර්ට්නර්ව හොයාගන්න

සමීපතම මිතුරියක් හඳුනාගන්න එක හරිම හොඳයි. විශ්වාසවන්ත බවත් අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක්. ඒ හඳුනාගන්න මිතුරිය ඔයාට වඩා වයසින් අඩු කෙනෙක්නම් ගොඩක්ම හොඳයි. හේතුව තමා වයස කියන සාධකය සමහර අවස්තාවන් වලදී ඒ අදාල කෙනේගෙ හැසිරීම සහ සිතන පතන විදිය තීරණය කරණ සාධකයක් වෙන නිසයි.

කවුරු උනත් ඒවගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයා එක්ක නිතරම කතාබහ කරන්නෙ ප්‍රශ්න ගැටලු නෙමේ. එයාලගෙ අනෙක් යාලුවො ගැන, එයාගෙ Boyfriend ගැන, විනෝද ගමන් ගිය හැටි, එයාලගෙ වෙනත් විස්තර කතාබහ කෙරෙනව. ඒනිසා ඔයාගෙ බෙස්ටි (Bestie) විදියට වයසින් තරුණ මිතුරියක් හඳුනාගන්න එක ගොඩක්ම වටිනව.

ඔයා හොයන ගර්ල්ෆ්‍රෙන්ඩ් සමහර විට ඔයාගෙ රැකියා ස්තානයේ ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගෙ අසල් වැසියෙක් වෙන්නත් පුලුවන්. නැත්නම් එකට ඉන්න සමීප යෙහෙලියක් වෙන්නත් පුලුවන් නැත්නම් ඔයාට සේවාවක් සපයන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කවුරු උනත් එයා ඔයාට විශ්වාසවන්ත කෙනෙක් වෙන්නම ඕන.

🌸 වයස ගැප් එකක් තිබුනොත් හොඳයි

මැදි වයසෙ එකම වයස්වල අය එකට එකතු උනාම ගොඩක් වෙලාවට කතාබහ කරන්නෙ ආර්තික ගැටලු, දූදරුවන්ගෙ ප්‍රශ්න, පවුලෙ ගැටලු වගේ දේවල්නෙ. ඒවගේම ලෙඩරෝග ගැනත් නිතරම කතාවෙනව. ඒව කතා කරන්න ගියාම නැති ලෙඩත් අපිට එනව 😄

ඉතින් ඒනිසා ඔයා ඇසුරු කරන අය ඔයාට වඩා වයසින් අඩු අයනම් ඒකෙන් ඔයාට ඔයාගෙ මනසට ලොකු රිලැක්ස් එකක් එනව. සමහර විට ඔයාහෙ ගර්ල් පාර්ට්නර් ඔයාට වඩා අවුරුදු 8 - 10 වයසින් අඩුකෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙන් ඔයාට ලැබෙන්නෙ වෙනස්ම සමීප බවක්. ඒ වගේම වයසින් අඩු කෙනෙක්ව ඔයාට පහසුවෙන් සම්බන්ධ කරගැනීමත් පහසුයි.

🌸 සැහැල්ලු වෙන්න - Relaxation

ඔයා එයා එක්ක ගමන් බිමන් යන්න, කාලය ගතකරන්න, එයා එක්ක එලියට යන්න. ෆිල්ම් එකක් බලන්න යන්න. ඒවගේ වෙලාවක් ඔයාගෙ බෙස්ටි එක්ක ගතකරන්න ඉඩක් හදාගන්න. රිලැක්ස් වෙන්න පුලුවන් කෙනෙක් ඔයාට ඉන්නව කියන්නෙ ඒක හරිම වැදගත් දෙයක්. ඒනිසා ඔයාගෙ යෙහෙලියව හැම වෙලේම සතුටින් තියන්න ට්‍රයි කරන්න. ඔයා එයාට හොඳ පාර්ට්නර් කෙනෙක් බලන්න.එයාගෙ අදහස් සිතුවිලි තේරුම් ගන්න.

🌸 සතුටින් ඉන්න - Happiness

ඔයාල දෙන්නගෙ සමීප භාවය ගොඩක් අවශ්‍යම දෙයක්. විශ්වාස්වන්ත ගර්ල් පාර්ට්නර් කෙනෙක් හඳුනාගැනීම අවශ්‍යය වෙන්නෙ ඒනිසයි. සමහර වෙලාවල් එනව ප්‍රශ්නයක් ආවම පොඩි වෙලාවක් එයාගෙ උරහිසට ඔලුව තියාගන ඉන්න අවශ්‍යය වෙන. ඒවෙලාවට ඒ උරහිස ඕන වෙනව. ඒවගේම එයාටත් ඔයාගෙ සමීප භාවය අවශ්‍යය වෙනව. දුකේදි සැපේදි ඉන්න හොදම යාලුවෙක් තමා අපිට අවශ්‍යය වෙන්නෙ.

සතුටින් ඉන්නව කියන එක තීරණය වෙන්නෙ ඔයාල දෙන්න Emotionally (හැඟීම්බරව) සහ Physically (ශාරිරිකව) කෙතරම් සමීපද කියන එක මතයි. ඒනිසා හැකි සෑම වෙලේම මේ සෑම අයුරකින්ම දෙදෙනාගේ සමීපභාවය වැඩි කරගන්න

🌸සමීපභාවය වර්ධනය කරගන්නෙ කොහොමද ?

- හැකි සෑම විටකම මුනගැහෙන්න බලන්න, මුහුනට මුහුන දකින්න. සමීපව හිඳගන්න, කතාකරන්න. ඒවගේම ඔලුව අතගාන්න ශක්තිමත්ව දෑත් එක්කොට අල්ලගන ශක්තිය දෙන්න. එයාව දුකේදු සනසන්න. ඒවගේ දේවල් ගොඩක් වැදගත්.

- එයාට අවශ්‍යය මානසික සමීප බව ලබාදෙන්න. එයා වෙනුවෙන් ඔයා ඉන්න බව දැනෙන්න හරින්න.

- එයාට නිසි ගෞරවය දෙන්න. ආදරය දෙන්න. හිනස්සවන්න. හොඳම හොඳ යෙහෙලියක් වෙන්න

- එයා වෙනුවෙන් ඔයා ඉන්නව වගේම ඔයා වෙනුවෙන් එයාවත් අවශ්‍යය බව දන්වන්න

- එයා වෙනුවෙන් ඔයා වෙනුවෙන් ඔයාල දෙන්න වෙනුවෙන්ම කාලයක් වෙන්කරගන්න.

🌸 නිදහස් වෙන්න

දෙන්නට දෙන්න ඕන වෙන වෙලාවල් වලදි ඒ සඳහා නිදහස් පරිසරයක් සහ අවස්තාවක් සකසා ගැනීමට හුරුවෙන්න. මානසික සතුට වගේම කායික සතුටත් මැදි වයසෙදි කෙනෙක්ට ඕන වෙනව කියන එක අමතක කරන්න එපා.

එයා නොහිතන වෙලාවක එයාට ලස්සන හාදුවක් දෙන්න, එයාව තදින් හග් කරන්න, සප්‍රයිස් කරවන්න. නොහිතන වෙලාවක නිවසට ආරාධනා කරල එයාව ලස්සනට පිලිගන්න, එයා එක්ක ළඟින් ඉන්න. ටික වෙලාවක් දෙන්න එක්ක ළඟින් නිදාගන ඉන්න, ඔලුව තියාගන්න එයාගෙ පපුව උඩ, ඒ හැඟීම අත්දකින්න, එයා එක්ක රිලැක්ස් වෙන්න. දෙන්න එක්ක එකට කන්න බොන්න, වොශ් දාන්න. ඩ්‍රෙස් මාරු කරගන අදින්න, එයාව ඩ්‍රෙස් කරවන්න. ඔයාව ඩ්‍රෙස් කරවන්න කියල එයාට කියන්න.මෙහෙම වෙනස්ම විදියෙ දෙයක් එක්ස්පීරියන්ස් කරන්න පුලුවන් නම් ඔයාට ලයිෆ් එක ඒකාකාරි නෑ.

දෙන්නම දෙන්නගෙ කායික සතුට වෙනුවෙන් දේවල් ප්ලෑන් කරන්න. ඒව දෙන්නම විවෘතව කතාබහ කරගන්න එක ගොඩක්ම හොඳයි

ඒවගේම පුලුවන් නම් වෙනම දවසක් වෙන්කරගන එලියෙ හොද ලොකේශන් එකක් වෙන් කරගන ඩේ අවුට් එකකට යන්න දෙන්නත් එක්ක. එහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියන්නෙ ඔයාගෙ ප්‍රශ්න අමතක කරල ඉන්න පුළුවන් කියන එකයි.

Photos from Ladies Health Center's post 13/04/2026

💓 කායික එකතුවීම මේ විදියට එලිමහනෙ ට්‍රයි කරල තියනවද ? 💓

මේක එක් ආකරයකට ෆැන්ටසි එකක් කීවත් නිවැරදී. දෙදෙනෙක් අතර සිදුවෙන කායික එකතුවිම් සහ ඒ කායික ක්‍රියාකාරකම් හැම වෙලේම ගෘහස්තවම වෙන බව අපිදන්නව. නමුත් outdoor කියන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. හැමදාම එකම විදියට මේ කායික එකතුවීම් සිදුවීමට වඩා වෙනස් දේවල් ට්‍රයි කරන එක ගොඩක්ම හොඳ දෙයක්.

මේකෙන් කියන්නෙ කාමරයක් ඇතුලෙ කොටුවෙලා මේ දේවල් කරන්නෙ නැතිව බාහිරට ඇවිත් මේක කරනවා කියන එකයි. ඒකෙදි මතුවෙන ප්‍ර්ධානම ගැටලුව තමා ඒක කොහොමද කරන්නෙ කියන එක.

"පුද්ගලිකත්වය" රැකගන ඒවගේ දෙයක් කරන්නෙ කෝමද කියන එක තමා ප්‍රධානම ප්‍රශ්ණය. මේ ලිපිය අද ලියන්නෙ ඒක කොහොමද කරන්න පුළුවන් කියන එක ගැන සාකච්ඡා කරන්නයි.

🌿 නිවසෙන් භාහිරව සුදුසු තැනක් හඳුනාගන්න

- ඔයාගෙ නිවස වටා හොඳ ආරක්ශාකාරී ආවරණයක් හෝ වටවුනු තාප්පයක් තිබීම මේ සඳහා අත්‍යවශ්‍යය වෙන දෙයක්.

- භාහිර නිවාස වලට නිරාවරණය නොව් වෙන නිවාස වලට නොපෙනෙන ලෙස පවතින තැනක් හඳුනාගැනීම මුලින්ම කරන්න ඕන.

- ගෙදර ලෑන්ඩ් එක ලොකුවට තියනවනම් භාහිරට නොපෙනන ආරක්ශිත තැනක් හඳුනාගන්න.

- ලොකු ගාර්ඩ්න් එකක් නැති නිවසක් නම් නිවසට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල හෝ වැරෙන්ඩා එක වුනත් මේ සඳහා සුදුසු වෙන්න පුළුවන්.

- ඒවගේම නිවසෙ පිටිපස කොටස ගොඩක් වෙලාවට භාහිරට නොපෙනන නිසා එයත් සුදුසු වෙන්න පුළුවන් .

- ඉඩකඩ සීමිත තට්ටුනිවාසයක නම් ඔයාලගෙ නිවසෙ හෝ කාමරයේ තියෙන බැල්කනි එක හෝ රූෆ් ටොප් (Roof Top) එක මේකට යොදාගන්නත් පුළුවන්

🌿 සුදුසු වෙලාව

නිවසෙන් බැහැර ස්තානයක සිදුවෙන නිසා රාත්‍රී කාලය ගොඩක්ම මේකට සුදුසු වෙනව. ඉතාම හොඳ ආරක්ශාවක් සහ පුද්ගලිකත්වයක් තිබේනම් පමනක් දහවල් කාලය උනත් මේකට සුදුසුය. නමුත් රාත්‍රී කාලය මෙයට ගොඩක්ම සුදුසුයි භාහිරට දෘශ්‍යමාන නොවෙන නිසා.

🌿 ආරම්භ කිරීම

මේකෙදි ඔයාල දෙන්නට වෙනස්ම අත්දැකීමක් ලබන්න පුලුවන් වෙනව. කලින් කීව වගේ මේක ෆැන්ටසි එකක්. නිවසේ කාමරයක් ඇතුලත නැතිව නිවසෙන් එලියෙ ඔයාගෙ ඉඩමෙ තැනක කායික එකතුවීමක් මේකෙන් අදහස් වෙන්නෙ.

- රාත්‍රී කාලය ගොඩක් සුදුසු නිසා මේකට රාත්‍රී කාලය යොදාගන්න. සාමාන්‍යෙන් මේ සඳහා පාන්දර 2 - 3 යන වෙලාවන් භාවිතාකිරීම ගොඩක් සුදුසු වෙනව

- හොඳින් ගේට්ටුව යනාදිය අඟුළු දමා ඇතුබව හොඳින් තහවුරු කරගන්න.

- ඒවගේම දෙදෙනාගේම එකඟතාවය මේකට ගොඩක්ම වැදගත්. ( වෙනස් අත්දැකීමක් ලැබීමට දෙන්නම මානසිකව කල්තියා සූදානම් වීම අවශ්‍යයි.)

- ගාර්ඩ්න් එකේ විදුලි ආලෝකය තිබේනම් එය නිවා දැමීම අනිවාර්යයෙන් කරන්න අවශ්‍යයි.

- තෝරාගත් ස්තානය කල්තබා පිරිසිදු කර ඒ ස්තානය හොඳින් සූදානම් කරතබාගැනීම කරන්න.

- මේ සඳහා වෙන්කරගත් වේලාව දෙදෙනාම කල්තියා තීරණය කරගන්න.

- නිවසේ කුඩා දරුවන් ඉන්නවනම් එයාල වේලාසන නිදිකරවීම ගොඩක්ම මේකට උදව් වෙනව. ඒවගේම ඔවුන් නින්දට ගොස් පැය දෙකක් දෙකහමාරක වගේ කාලයක් ඉඩදෙන්න.

- වෙනත් වැඩිහිටියන් නිවසෙ ඉන්නවනම් ඒ අනුව ප්ලෑන් කරගන්න.

ඒ සියල්ල සූදානම් කරගන අදාල වේලාවට දෙදෙනාම නිශ්ශබ්දව තීරනය කරගත් එළිමහන් ස්තානයට එන්න. එලියට එන විට දරුවන් හෝ වෙනත් අය නිවස තුල සිටීනම් හදිසියේ හෝ ඔවුන්ට එලියට ඒමට නොහැකි වෙන ලෙස ලොක් දාගන එලියට එන්න

🌿 සුදුසු ඉරියව් මොනවද?

ගොඩක් වෙලාවට මේක සිටගෙන සිටින ඉරියව්වෙන් තමා ඔයාල දෙන්නට කරන්න වෙන්නෙ. ඇඳක් මත මේක කරන්න බැරි නිසා සිටගන ඉන්න ඉරියව්වකට යොමුවෙන්න සිදුවෙයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කුශන් ශීට් එකක් හෝ එවැනි සුදුසු ශීට් එකක් බිම මත එලාගන්න. ඒමත දෙදෙනාටම එකතුවීම පටන්ගන්න පුළුවන්. මුඛසංසර්ගය වැනි දේ සඳහා දණගසාගෙන සිදුකිරීමට සිදුවේව්. ඒ සඳහා කුශන් කැබැල්ලක් හෝ කුඩා කොට්ටයක් දණහිසට තබා ගැනීම පහසුවක් වේවි. ඒවගේම බිත්තියකට අත්දෙක තබාගෙන සිටගන සිටින අතරතුර සහකරුවා ඔයාගෙ පිටිපසින් කායිකව එකතුවීමේ ඉරියව්වත් ගොඩක්ම බහුලව භාවිතා කරන්න හැකියි.

🌿 අනිවාර්යයෙන් මේ කරුනු සැලකිල්ලට ගන්න

- එළිමහනට යාමේදී කලුවරේ යන නිසා පුද්ගල ආරක්ශාව ගැන යලිත් හිතන්න

-ඔයාල දෙන්නගෙ නිශ්ශබ්ද කම අනිවාර්යයෙන් අවශ්‍යය වෙන දෙයක්

-නැත්නම් මේ වෙලාවෙ පරිසරය නිශ්ශබ්ද නිසා ඔයාලගෙ ශබ්ද හොඳින් ඇහෙන්න පුළුවන්

-වපිටාවෙ නිවාස වල හෝ වෙනත් ගොඩනැගිලි වල තියෙන කැමරා ගැන සැලකිලිමත් වෙන්න.

-භාහිර ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානවල සිටින අයට බැලීමට හෝ දැකීමට හැකියාවක් නැති බව තහවුරු කරගන්න

- නිතරම පුරුද්දක් ලෙස එකම දිනයක එකම වෙලාවට එකම කාලසීමාවක් තූල මේක කරන්න එපා. නිතර වෙනස් කරන්න

- එකතුවීමෙන් පසු බිම හෝ බිත්ති මත කිසිම සලකුනක් ඉතිරි කරන්නෙ නැතිබවට වගබලා ගන්න

- දෙදෙනාගෙ සෙවණැලි කොහෙටවත් නොවැටෙන බව වගබලා ගන්න

සියලුම කාරණා සම්පූර්ණ නම් පමනක් මේ වෙනස් අත්දැකීම ඔයාලත් ලබල අපිටත් මැසෙජ් එකක් දාල ඒගැන අදහස් කියන්න 😘

ඔයාලට මේවගේ කරුණු තව දැනගන්න කැමතිනම් අපිට inbox කරන්න. නැත්නම් වට්සැප් මැසෙජ් එකක් තියන්න

Whatsapp - 0778302643

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01