Ramesh Mendis

Ramesh Mendis

Share

01/12/2025

රත්තොට,පිටකන්ද නාය යෑම නිසා පවුල් සීයක් පමන(100) අවතැන් කදවුරැවල සිටිනවා. මේ වෙලාවේ අපිට පුළුවන් විදිහට එකතුවෙලා අපේම සහෝදරයන් වෙනුවෙන් පුළුවන් විදිහට පිහිටවෙමු. ඔබ සියලුදෙනාගෙන් කාරැණිකව සහ බැගෑපත්ව ඉල්ලා සිටින්නේ පුළුවන් විදිහට වියලි ආහාර ,ඇදුම් ,බෙහෙත් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පුළුවන් විදිහට ලබා දී ඔවුන් හට සහය වෙමු.🙏🏻😢 මේ ඔවුන් හට අපගේ උදව් අත්‍යවශ්‍යම මොහොතයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය : කුඩා ළමයින් සදහා සීතලෙන්,කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීමට ඇදුම් , චීත්ත,සරම් ආදී ද්‍රව්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය හිස් වැසුම්

සමබන්දකරගැනීමට අමතන්න. රත්තොට ගුරැබැබිල ටැම්පිට පුරාණ විහරාදිපති සෝභිත හිමි 075 66 11 704 , 077 82 90 800 (janitha)

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


CCC Grounds, Maitland Crescent
Colombo