Glow & Go
14/11/2022
වසර ගණනාවක සිට අප විසින් ඉතා විශ්වාසදායක ලෙස අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත ලබා දුන් Italian White නිශ්පාදන පෙල යම්කිසි පිරිසක් විසින් අනුකරණය කරමින් fake නිශ්පාදන වෙලදපලට නිකුත් කර දී ඇති අතර ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා විකිණීම සිදුකරමින් සිටී.
අපගේ නිශ්පාදනයන් ඩූබායි සිට ගෙන්වන original නිශ්පාදන වන අතර අපගේ Videos ඔරිජිනල් මව් සමාගම විසින් අප වෙත ලබාදී ඇති videos වේ.එමෙන්ම අප විසින් සියලුම නිශ්පාදන මෙරට බෙදාහැරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබාගෙන ඇත.
ඉහත නිශ්පාදන fake ඒවා බවත් එම නිශ්පාදන සම්බන්ධයෙන් අප වගකීමට බැදී නොසිටින බවත් සදහන් කල යුතු අතර අප දැනටමත් අපගේ ඩුබායි සමාගමට මේ සම්බන්ධයෙන් දැනුවත් කල ඇති අතර ඉතා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු .
තවද අපගේ නිශ්පාදනය ඔබට ලබාගත හැකි එකම දුරකතන අංකය වන්නේ 0769485601 අංකය පමණි.
💙💙
01/05/2022
Gluta plus whitening Facewash
අප විසින් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට අලෙවිකල "Gluta plus Whitening" ක්‍රීම් බොඩිලෝශන් භාවිතා කර ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ඔබේ ඉල්ලීම මත, දැන් ලෝක ප්‍රසිද්ධ තායිලන්ත නිෂ්පාදනයක් වන "Gluta plus Whitening Facewash" මෙන්න.
🌺අතුරු ආබාධ නැතුව ඔබේ මුහුණට ඉතා ඉක්මනින් පැහැපත් පෙනුමක් ලබා දෙයි.
🌺 ඔබ දැනට පාවිච්චි කරන ඕනෑම ක්‍රීම් එකක් සමග පාවිච්චි කල හැකිය.
🌺100% ස්වභාවිකයි.
🌺ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට ඔබේ නම ලිපිනය හා සම්බන්ධ කරගත හැකි දුරකථන අංක දෙකක් whatsappහෝ messenger මගින් ලබා දෙන්න
0742005058
Cash on delivery available
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
St Anthony's Road
Colombo
03