Addict Zone
29/05/2026
Yellow bird 💛 available ...
Ladies skirt & crop top
Sizes available
Islandwide delivery available
Rs.2400 only for full kit.
0762774545 DM for whatsapp
15/03/2026
ජීවිතය කියන්නේ රැකියාව කරන එක විතරක් නෙවෙයි ළමයෝ...රැකියාව කියන්නෙ ජීවිතයම නෙවෙයි...අපි රැකියාව කරන්නෙ ජීවත්වෙන්න මිසක් ජීවත් වෙන්නෙ රැකියාව කරන්නම නෙවෙයි...❤️
වැඩ කරන වෙලාවේ උපරිම කැපවීමෙන්, උපරිම සේවයක් දෙන්න...මහන්සි වෙලා ඔයා ඔයාගේ වැඩේ කරන්න...🌸
හැබැයි පවුලත් එක්ක ඉන්න වෙලාවේ
ඔයාගේ රැකියාවේ ප්‍රශ්න එතනට අරගෙන නොයන්න තරම් ඔයා බුද්ධිමත් වෙන්න... මොකද ඔයාගෙ ජීවිතේ ගණුදෙණුවක් නෙවෙයි...😌
ඒ මොහොතට පවුලත් එක්ක, ඒ මොහොත සතුටින් විඳින්න.
මතක තියාගන්න —
Balance කියන්නේ
වෙලාව බෙදන එක විතරක් නෙවෙයි…
අවධානය හරි තැනට දාන එක.
බුද්ධිමත් මිනිස්සු
වැඩ කරන වෙලාවේ වැඩ කරනවා…
ඒ වගේම,
ජීවිතය විදින වෙලාවේ
ජීවිතය උපරිමයෙන් විදිනවා.🤭
මොන දේ වුනත් ඔයා ඔයාගෙ හීන ගැන අවධානෙන් ඉදන් balance එකේ
හැමදේම දිනාගන්න...
SMART වෙන්න 🤝♥💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Chilaw Town