SaveFirst.lk

SaveFirst.lk

Share

Photos from SaveFirst.lk's post 01/03/2026

වෙළඳපොළේ අඩුම මිලට – වගකීමෙන් වගකිමක් සහිතව!
ඔබගේ ව්‍යාපාරයට / කාර්යාලයට අඩු පිරිවැයකින් වැඩි ප්‍රින්ට් ප්‍රමාණයක් ලබා දෙන

🔥 HP SMART TANK PRINTERS 🔥

⚡HP SMART TANK 210 PRINTER
⚡HP SMART TANK 520 PRINTER
⚡HP SMART TANK 580 PRINTER
⚡HP SMART TANK 670 PRINTER

♦Credit Card සදහ පහසු ගෙවීමේ පහසුකම් සහිතය
♦Koko payment available

වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න :
https://savefrist.com/product-category/printer-machines/ink-tank-printer/hp-ink-tank-printer/

අදම අපට කතා කරන්න ☎️ 0774000720 | 0112804341

🌎Visit our Website for more Products : https://savefrist.com/

Visit our Showroom : Save Frist Technology Pvt Ltd ,No 476 High Level Rd , Navinna , Maharagama

📌️Google Location : https://maps.app.goo.gl/q3KU3E3AKTDLzM5LA

01/03/2026

⚙️ CPU (Processor) යනු මොකක්ද?

CPU (Central Processing Unit) හෙවත් Processor කියන්නේ computer එකේ මූලිකම හා වැදගත්ම hardware component එක. එය computer එකේ “මොළය” (Brain) ලෙස හඳුන්වයි, මන්ද software programs, calculations, සහ system instructions සියල්ල process කරන්නේ CPU මඟින් වේ.

ඔබ Microsoft Word open කිරීම, Internet browse කිරීම, video play කිරීම, හෝ software run කිරීම වැනි සියලුම ක්‍රියාකාරකම් CPU මඟින් execute කරයි. CPU performance එක computer එකේ overall speed සහ efficiency සෘජුව බලපාන ප්‍රධාන factor එකක්.

🔹 CPU එක ක්‍රියා කරන ආකාරය

CPU එක instructions receive කරලා, process කරලා, output ලබා දෙන process එකක් follow කරනවා. මෙය සාමාන්‍යයෙන් Fetch → Decode → Execute cycle එක ලෙස හැඳින්වේ.

Fetch: RAM එකෙන් instruction ලබා ගනී
Decode: Instruction එක CPU එකට තේරුම් ගත හැකි ලෙස convert කරයි
Execute: Instruction එක perform කරයි

🔹 CPU performance එකට බලපාන ප්‍රධාන factors
1. Clock Speed (GHz)

CPU speed එක Gigahertz (GHz) වලින් measure කරනවා. GHz value වැඩි නම් CPU එකට instructions වේගයෙන් process කරන්න පුළුවන්.

2. Cores (කෝර් ගණන)

Core කියන්නේ CPU එක ඇතුළත තිබෙන processing units.
Dual-core – cores 2
Quad-core – cores 4
Hexa-core – cores 6
Octa-core – cores 8
Cores වැඩි නම් multiple tasks එකවර run කරන්න පුළුවන්.

3. Threads

Threads කියන්නේ CPU එකට tasks efficiently handle කරන්න උපකාරී virtual processing units. Multitasking performance වැඩි කරයි.

4. Cache Memory

Cache memory කියන්නේ CPU එකට ඉතාමත් fast temporary memory එකක්. Frequently used data store කරලා speed වැඩි කරයි.

🔹 CPU usage examples

Basic use (Internet, Word, YouTube): Intel Core i3 / Ryzen 3
Office work & multitasking: Intel Core i5 / Ryzen 5
Graphic design, programming: Intel Core i7 / Ryzen 7
Video editing, heavy software, gaming: Intel Core i9 / Ryzen 9

🔹 CPU වැදගත් වන්නේ ඇයි?

CPU powerful නම්:
Computer එක faster boot වෙනවා ⚡
Software smooth ලෙස run වෙනවා
Multitasking lag නොවී work කරන්න පුළුවන්
Overall system performance improve වෙනවා
CPU slow නම්, RAM වැඩි තිබුණත් computer එක slow වෙන්න පුළුවන්.

01/03/2026

වෙළඳපොළේ අඩුම මිලට – වගකීමෙන් වගකිමක් සහිතව
✂️ HEAVY DUTY PAPER CUTTER ✂️

Cut Strong. Cut Clean. Cut Smart
✔️ Strong metal body – long-lasting use
✔️ Sharp steel blade for smooth & accurate cuts
✔️ Measurement grid for perfect alignment
✔️ Easy handle operation – less effort, more power
✔️ Ideal for bulk paper cutting

Online Order : https://savefrist.com/product/a3-plus-heavy-duty-paper-cutter/

වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න :
https://savefrist.com/

අදම අපට කතා කරන්න ☎️ 0774000720 | 0112804341

🌎Visit our Website for more Products : https://savefrist.com/

Visit our Showroom : Save Frist Technology Pvt Ltd ,No 476 High Level Rd , Navinna , Maharagama

📌️Google Location : https://maps.app.goo.gl/q3KU3E3AKTDLzM5LA




See less

28/02/2026

ඔබේ Office / Business printing වැඩට විශ්වාසවන්ත, වියදම අඩු, වේගවත් Printer එකක් හොයනවද?
එහෙනම් ඔබට හොඳම තේරීම 👇

🌟 Epson EcoTank L6460 Ink Tank Printer 🌟

🔹 A4 Ink Tank Printer
🔹 Print | Copy | Scan – All in One
🔹 Auto Duplex Printing + ADF Support
🔹 4 Color Advanced Ink System
🔹 Black Prints – 7,500 Pages
🔹 Color Prints – 6,000 Pages
🔹 Wi-Fi & Network Ready
🔹 1 Year Official Warranty

💰 Special Price – Rs. 122,900/=

👉 Warranty සමඟ අඩුම මිලට
💳 පහසු ගෙවීම් පහසුකම්
✔ KOKO Payment
✔ Credit Card Payments

📞 අදම අපව අමතන්න
☎ 0774 000 720 | 0112 804 341
🌐 Website : https://savefrist.com/

🛒 Online Order :
https://savefrist.com/product/epson-ecotank-l6460-a4-ink-tank-printer/

🏬 Showroom :
Save Frist Technology (Pvt) Ltd
No. 476, High Level Road, Navinna, Maharagama
📍 Google Location :
https://maps.app.goo.gl/q3KU3E3AKTDLzM5LA

, , , , , , , , , , , , , , , , , , , , ,

Want your business to be the top-listed Computer & Electronics Service in Boralesgomuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 476, High Level Road, Navinna
Boralesgomuwa
10280