IR Multi Store

IR Multi Store

Share

23/05/2026

✨ ඔබේ රූපලාවණ්‍යයට Professional Glow එකක්! ✨
Vanity Mirror Lights – Now Only Rs.1490!
Perfect lighting for makeup, selfies & videos 📸💄

💜 10 LED Lights
💜 3 Lighting Modes
💜 Easy to Install
💜 Only Rs.1490

🚚 Island Wide Delivery Available
📱 WhatsApp: 0706520269
IR Multi Store

24/04/2026

Master MS- 307 Rechargable Durable Torch

මෙන්න අරන් ආවා සුපිරි ගැජට් එකක් සුපිරිම offer එකක් එක්ක

තාමත් ඔයා කලුවර වෙලාවට එලියට බහින්නේ phone ටෝච් එළියෙන්ද??

එහෙනම් දැන් ස්මාර්ට් වෙමු.

හොද ඈතකට උනත් එළිය විහිදෙන මේ සුපිරි රීචාර්ජබල් ටෝච් එක චාර්ජ් එකෙන් සැහෙන වෙලාවක් වැඩ කරනවා.

මේක ඔයාලට අත්‍යවශ්‍යම අයිටම් එකක් ඒ නිසා ඉවරවෙන්න කලින් ඔයත් එකක් ගෙදරටම ගෙන්නගන්න

දිවයින පුරා බෙදාහැරේ.
මිල රු.1600/- පමණි. ( FREE DELIVERY )

Order කිරීමට
070 652 0269

#ටෝර්ච්

Photos from IR Multi Store's post 08/04/2026

කැරපොතු වදේ නිසා ඔයාලා දත් බුරුසුව විෂබීජ වලින් ආරක්ෂා කරගන්න මොනදේ කලත් ඒ එකක්වත් හරියන්නේ නෑ නේද එහෙනම් මෙන්න SMART විසදුමක්...

බයිට්ස්, පලතුරු කෑලි, පොඩි පොඩි snacks දාලා තියන්න මේ වගේ තව පොඩි tray set එකකුත් තිබ්බනම් මරු නේද

ඉතින් මේ හැමදේම සුපිරි ගානකට අපෙන් විතරයි.!!!!!

Tooth brush protector
Heart shaped colourfull trays
Square shaped colourfull trays

මේ ඔක්කොම රු.2000/= ඒ විතරක් නෙමේ Delivery එකත් FREE!!!!!

ඔයාලගේ ගෙදරටම ඩිලිවරි කරගන්න අදම කතා කරන්න නැත්තම් whstapp කරන්න

0706520269

Want your business to be the top-listed Shop in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


148/D Bandarawatte
Biyagama
11650