API Organization Bibile
16/02/2026
අපි සංවිධානයේ වාර්ෂික මහ සභා රැස්විම පසුගිය දිනක පවත්වන ලදි..
31/12/2025
29/12/2025
අපි සාමාඡික බිමල් දේශප්‍රිය සොයුරාට සුභ උපන් දිනයක් වේවා ...👍👍❤️
25/12/2025
අපි සාමාඡික දර්ශන මල්ලි......
සුභ උපන් දිනයක් වේවා......
25/07/2025
අපි සාමාඡික නිශාන්ත සහෝදරයාට නිරෝගිමත් සුභ උපන් දිනයක් වේවා...
25/07/2025
තවත් එක් ප්‍රඡා සේවාවක්...
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා මො/ සේනක බිබිලේ විද්‍යාලයේ නව තාක්ෂණයෙන් ඉදිකර ඇති විශේෂ අධ්‍යාපන ඒකකය තුල අධ්‍යාපන ය ලබන දරුවන්ගේ දෙමව්පියන් හා අනෙත් දෙමව්පියන් සදහා 2025.07.24 දින බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද වැඩමුළුව සදහා සම්පත් දායකත්වය වෙනුවෙන් මුල්‍ය අනුග්‍රහය අපි සංවිධානය විසින් ලබා දෙන ලදි.
23/07/2025
පැරණි මතකයන්
23/07/2025
සුභ ගමන් ......
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Bibile