Science Academy With Prasanna Samarasinghe

Science Academy  With Prasanna Samarasinghe

Share

Photos from Science Academy  With Prasanna Samarasinghe 's post 04/10/2025

ළමා දිනයට දරුවන් වෙනුවෙන්

30/03/2025

මෙවර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු හා සම්බන්ධ වන නිසා අප්‍රේල් 01 සිට 10 වන දින දක්වා අපගේ සියලුම විද්‍යාව පංති නොපැවැත්වේ.

16/03/2025

හෙට දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...
ප්‍රසන්න සර්.

Photos from Science Academy  With Prasanna Samarasinghe 's post 22/02/2025

එන්න සජීවි අත්දැකීම් ඇසුරෙන් , විනෝදයෙන්, ප්‍රායෝගිකව විද්‍යාව ඉගෙන ගන්න.

Photos from Science Academy  With Prasanna Samarasinghe 's post 29/01/2025

2025 ප්‍රකාශ විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අපේ විද්‍යාගාරය ට අලුතින් එකතු වූ අය. දැන් ඉතින් දරුවන්ට බෝඩ් එකේ කිරන සටහන් ඇඳ ඇඳ බලෙන් දැනුම දෙන්න ඕන නෑ. දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ,සජීවි අත්දැකීම් ඇසුරෙන් ඉගෙන ගන්නවා. එන්න මේ අත්දැකීම් ලබා ගන්න ජීවිතය ජයගන්න එකතු වන්න අපිත් එක්ක.

29/01/2025

With Isuka Tehan – I just got recognized as one of their top fans! 🎉

24/01/2025

Highly recommended English medium science class

24/01/2025

අනාගතයට නැතුවම බැරි දෙවන බස රසවත්ව ඉගෙන ගන්න එකතුවන්න...

24/01/2025

ගණිතය ⁣දැන ගන්න නිවැරදිව වටහා ගන්න යා යුතුම ගණිත පංතිය .

24/01/2025

නන්නපුරාව මහා විද්‍යාලයේ12- විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සනුලි සෙහන්සා ..... විද්‍යාභිවර්ධන සංගමය මගින් පවත්වන තරගයෙන් දෙවන ස්නානයටපත්ව ඇත ..... ප්‍රථම ස්ථානය තෝරනුයේ පහත ලින්ක් එකෙන් දැක්වෙන මනාපය නමට ඉදිරින් සලකුණු කිරීමෙන්ය ..... ඇය ප්‍රථම ස්ථානයට ඔසවා තැබීමට අපේ නොමසුරු මනාපය ලබාදෙමු
*MOST POPULAR ARTICLE OF THE MONTH*

Vote for the Most popular article of the month!

Support by voting on our whatsapp channel.

*⏳VOTING CLOSES ON 30th OF JANUARY 2025!!!*

Point System:
• Whatsapp:- Follow & Vote

*👉Whatsapp:* https://whatsapp.com/channel/0029VaPps7j1t90b4AUEPP0l

```Cast your Votes for the best article!🗳️```

*©NCSS*

whatsapp.com

Want your school to be the top-listed School/college in Bibile?
Click here to claim your Sponsored Listing.

Website

Address


Medagama
Bibile