Gayan Rathnayaka

Gayan Rathnayaka

Share

27/05/2026

උතුම් තෙමඟුල
සැමරීමේ
සම්මා වායාමය....
බැති සිතින්
ආරාධනා....!
දැවී තැවෙන සිත්
නිවේවා...
කැළඹුන සිත් සතන් සැනසේවා...
මෙත් සිතුවිලි සැම සිත් තුල පිරේවා...
බුදු තෙමඟුලේ අසිරිය ලොවටම විහිදේවා ...

සම්බුදු තෙමඟුලේ ශ්‍රී විභූතිය සිහිපත් කරමින් වෙසක් බැති ගී දහම් සංගීතමය සැදෑව

ස්ථානය - මො/වෑගම පාසල් පරීශ්‍රයේ දී.
දිනය - 2026/05/27
වෙලාව - ප.ව. 6. 30 ට

මෙම පින්බර අවස්ථාවට පැමිණෙන ලෙස ඔබ වහන්සේට/ඔබතුමාට/ඔබතුමියට/පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.

සංවිධායක මණ්ඩලය
මො / වෑගම කනිටු විදුහල

20/04/2026

මේ කෑලි ටික මතක ද?.........

Want your organization to be the top-listed Government Service in Bibile?
Click here to claim your Sponsored Listing.

Address


Bibile