DOMA Automatic Rice Mill - Matara - Beliatta
29/05/2026
ඩෝමා අපේ වත්කම, පාරිභෝගික ඔබගේ විශ්වාසයයි.
ලංකාවේ කොපමණ වීමෝල් බෙදාහරින සමාගම් තිබුණත් #ඩෝමා අප පිළිබඳව ඇති විශ්වාසයට උදාහරණයක් තමයි මේ අගුණුකොලපැලැස්ස විජේවර්ධන වී මෝල
අදම ඔබගේ යන්ත්‍රය වෙන්කරගන්න අමතන්න
071 0 665 555
Doma Rice Mill Plant in Monaragala
සුපිරියට වී කොටන්න නම් ඩෝමා තමයි
අමතන්න අපිව: 071 066 5555
ඩෝමා සමග ජීවිතය ජයගත් තවත් තරුණ ව්‍යවසායක මහත්මයෙක්
වාසුල වන්නිනායක
ඔක්කම්පිටිය
රෑද දවල්ද, ඉරිදාද, පෝයද නෑ....
බෙලිඅත්තේ අපි වැඩ.
ඔබගේ වීකොටන යන්ත්‍රයේ සියලුම කාර්මික අවශ්‍යතා සදහා දැන්ම අපට කතා කරන්න.
071 0 665 555
14/02/2026
14 වසරක විශ්වාසය සමඟින් ඔබේ ආදරණීයයන්ගේ අනාගතය තනන්නට ඩෝමා සැමදා ඔබ ළඟින්මයි. ❤️✨
09/02/2026
Ongoing Project 30 TON Dryer
ඉතා උසස් තත්වයේ සහල් නිෂ්පාදනයක් සඳහා කල් පවතින නිමාවකින් යුතු DOMA වී හා ධාන්‍ය වියළීමේ යන්ත්‍රය
🔸 විදුලිය මඟින් ක්‍රියාකරවිය හැකිය
🔸 පූර්ණ ස්වයංක්‍රියාකාරී බැවින් භාවිතය පහසුයි
🔸 Batch එකකට ටොන් 1 සිට ඉහළට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස තෝරාගත හැකිය
🔸 Powder Coated හෝ මළ නොබැඳෙන සුදු යකඩ නිමාවකින් යුතු ආකාර දෙවර්ගයකින් ලබාගත හැකිය
🔸 වී, බඩ ඉරිඟු, කව්පි, කඩල, මුං ඇට, කෝපි, ගම්මිරිස් ආදී බෝග සඳහාත් යෝග්‍යයි
📞 වැඩි විස්තර සදහා: 071 066 5555
http://markspengroup.com/
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://markspengroup.com/product/rice-mill/
#ඩෝමා
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Walasmulla, Road, Kahawatta
Beliatta
82400
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |