SAYU

SAYU

Share

04/04/2026

ජිවිතේ අමාරුම කාල තමා ලස්සනම 💕🫶

29/11/2024

ජිවිතේ සමහර දේවල් හෙනම වේගෙන් වෙනවා, මට වේලාවට ඒක මාරම සතුටක් සමහරක් වෙලාවට මාරම වේදනාවක් මට තෙරෙන්නෙ නෑ,මම දන්නේ නෑ.
මම තාමත් මගේ හැගිම් එක්ක හිතන පතන විදිහ එක්ක මං මාත් එක්කම ආගිව් කරනවා.

මට මාත් එක්කම මාර තරහයි වේලාවකට. මට මං කියන මනුස්සයාව කවදාවත් විසදන්න බැරි ප්‍රහේලිකාවක් වගේ. ඒත් මම උත්සාහ කරනවා කවදම හරි ඒ ප්‍රහේලිකාව විසඳන්න........💕📝

🥺 🌊

Photos from D o c u m e n t a r i e s's post 06/08/2024
20/10/2023

#නොකියනසෙනහස නොකියම රහසින් පන වගේ ආදරේ කරන සමහර හිත් තියනවා අපිටත් නොදැනිම අපිව පරිස්සම් කරන.

ලගින් නැති උන ගමන් පාලුවක් හිත පුරාම ඇවිස්සෙන

චුටි වැස්සකට පවා බැන බැන කුඩෙත් ඉහලගෙන අතින් ඇදගෙන යන තැනකට ඔහේ කියව කියව එන

චුට්ටක් පරක්කු උන ගමන් කදුලු ඇස් වල පුරවගෙන මග බලාගෙන ඉන්න

හැමතිස්සෙම කොල් කර කර මල ඇනයක් වෙන

පොඩි හරි කැස්සක් හැදුනොත් පස් පන්ගුවම ගෙනත් දිලා නොකා නොබී හොද වෙනකම්ම මන් දිහා බලන් ඉන්න

අතේ එල්ලිගෙන් ඔහේ කියව කියව පාරක් දිගේ ඇවිදින

එකනම් මහ පුදුම ආදරයක්
අපිට අපි නැතුවම බැරි වෙලා ගෙවෙන.

Want your business to be the top-listed Media Company in Batticaloa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Batticaloa