sltbbus.blogspot.com
14/03/2026
Sri Lanka Transport Board (SLTB) Kattankudy Depot – Ashok Leyland Comet Minor breakdown service vehicle (GE-0491) parked at the depot premises. This vehicle is a converted Comet Minor bus used for breakdown and recovery operations. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2001 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස සකසා ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.
Visit our main site -- අපගේ ප්‍රධාන අඩවියට පිවෙසෙන්න >> https://sltbbus.blogspot.com/2026/03/sltb-breakdown-service-kattankudy-depot.html
01/01/2026
Sri Lanka Transport Board (SLTB) Galle Depot TVS-bodied Ashok Leyland 12M RE Freedom luxury bus (NE-2096) at the Makumbura Multimodal Center, moments before its departure to Galle. The bus was obtained from Lanka Ashok Leyland PLC on a temporary hire basis and was allocated for expressway services between Makumbura and Galle. This photograph was taken in December 2025 at the MMC premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M RE Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී. රථය මාකුඹුර හා ගාල්ල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත මෙම බස් රථ සපයාගෙන ඇත්තේ සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙනි. 2025 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල බලා පිටත් වීමට සූදානමින් තිබුණි.
Visit our main site -- අපගේ ප්‍රධාන අඩවියට පිවෙසෙන්න >> https://sltbbus.blogspot.com/2026/01/tvs-bodied-ashok-leyland-12m-re-freedom.html
06/01/2025
පුළුවන් දෙයක් කරපං 😏
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
No. 12/2, Karunathilaka Mw, Thalangama North
Battaramulla
10120