CFTL - College Of Fast Track Learning

CFTL - College Of Fast Track Learning

Share

02/12/2025

සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දින 60 අධිපුණරීක්ෂණ නේවාසික පාඨමාලාව
ඔබ/ඔබේ දරුවා 2026 පෙබරවාරි මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන කෙනෙක්ද?
දිනෙන් දිනම විභාගය ළං වෙනවා විභාගය නිසා දැන් දරුවන්ට විතරක් නෙවෙයි දෙමාපියන්ටත් stress Stress එක අඩුකරගෙන ඉතුරු වෙලා තියන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස
සමත් වෙන්න හිතනවනම් මෙන්න ඔබට/ඔබේ දරුවාට තියන හොඳම අවස්ථාව!
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ඔබ/ඔබේ දරුවා වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ අධිවේගී අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන CFTL පාසැල් ජාලය විසින් දින 60ක අධිපුනරීක්ෂණ නේවාසික පාඨමාලාවක් මෙවරත්!
📌 විෂය ඒකක විභාගයට පෙර නිසි පරිදි ආවරණය වෙන ලෙස සැකසුනු ක්‍රමවත් නිබන්ධන පෙළක්
📌 දවසකට පැය 16කට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කළමනාකරණය කරගත හැකි ලෙස සැකසුනු කාල
📌 දිනපතා විභාග මට්ටමේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ඒවා සාකච්ඡා කිරීම.
📌 Theory මතම පදනම් නොවී විභාගයට පෙර, විභාග කාල කළමනාකරණය, Marking Scheme එකට අනුව නිවැරදිව පිළිතුරු ලියන විදිය, කටපාඩම් ක්‍රමයෙන් එහාට ගිහින් විෂය නිර්දේශයේ තියන කරුණු ඒ ඒ දරුවාට ආවේණික වූ ශෛලියෙන් හොඳින් මතක තියාගන්න අවශ්‍ය විවිධ ක්‍රම ඉගෙන ගන්න වගේම,
Mock Exams හරහා විභාගයට තියන භය නැති කරගෙන විභාගයට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දෙන්නත් අපි මඟ කියා දෙනවා.
ඔබගේ/ඔබගේ දරුවාගේ ඉලක්කයට යන්න තිබෙන සියලුම බාධාවන් ඉවත් කරලා ඔබට/ඔබේ දරුවාට යන්න අවශ්‍ය තැනට මඟපෙන්වන ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරු මඩුල්ලක් සමඟ සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල සඳහා මඟ කියාදෙන්න CFTL අපි සූදානම්.
වෙනසක් දකින්න, වෙනසකට මුල පුරන්න, අදම කතා කරන්න :
070 122 28 28
071 699 00 88
විස්තර ගෙන්වා ගැනීම සඳහා නම, විෂය ධාරාව 071 699 0088අංකයට WhatsApp කරන්න.
ප්‍රධාන කාර්යාල ලිපිනය 📌
College of Fast Track Learning
449/3 විලියම් පෙදෙස,
පන්නිපිටිය පාර, බත්තරමුල්ල.
(ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට නුදුරු)
Website 🌐 : www.cftl.lk

26/11/2025

🚀 මාස 8න් කැම්පස් යන 'Fast Track' ගේම් එක වෙනස් කරන සැලැස්ම! | CFTL නේවාසික පාඨමාලාව
​⚠️ විශේෂ අවධානය: 2026 A/L දෙවැනි වරට සූදානම් වන දරුවන්ට!
​සාමාන්‍යයෙන් උසස්පෙළ විභාග දෙකක් අතරේ අවුරුද්දක කාලයක් තිබුණත්, 2026 A/L විභාගය අගෝස්තු මුලදී පැවැත්වීමට නියමිත නිසා, දෙවැනි වර විභාගයට මෙවර ඉතිරිව ඇත්තේ මාස 8ක සීමිත කාලයක් පමණයි!
​ඔබගේ මේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා CFTL, වසර 17ක් පුරා සාර්ථක ප්‍රතිඵල බිහි කළ, අති සාර්ථක අට මාසික නේවාසික A/L පාඨමාලාව අරඹයි!
​🎯 මාස 8න් විශිෂ්ට ප්‍රතිඵල සඳහා මෙම පාඨමාලාව කාටද?
​✅ 2025 A/L විභාගයට මුහුණ දී නැවත උත්සාහ කරන දරුවන්ට (2nd Shy)
✅ 2026 A/L විභාගයට සූදානම් වන, නමුත් විෂය ආවරණය ගැන සෑහීමකට පත් විය නොහැකි දරුවන්ට
✅ 2027 A/L විභාගයට සූදානම් වීමට අපේක්ෂා කරන, සාර්ථක පදනමක් අවශ්‍ය දරුවන්ට
​📚 විෂය ධාරා සියල්ලටම: කලා, වාණිජ, තාක්ෂණවේදය, විද්‍යා, ගණිත යන සියලු විෂය ධාරාවන් සදහා බදවාගැනේ.
​🛑 අපේ රටේ යථාර්ථය:
​වසර 2ක් පාසල් ගියත්, උපකාරක පන්ති ගියත් A/L විභාගයෙන් 50%ක් පමණ අසමත් වන තත්ත්වයක් පවතී.
​අපගේ ක්‍රමවේදය මඟින් කාලය කා දමන බාධක ඉවත් කර දරුවන් අධ්‍යාපනයටම යොමු කරයි.
​💯 CFTL හි සුවිශේෂී ප්‍රතිලාභ:
​අධ්‍යාපනයටම යෝග්‍ය ආරක්ෂිත පරිසරය,
බාලක / බාලිකා ලෙස වෙනම පවතින නේවාසික පාසල් ජාලය.
​විශිෂ්ටතම ගුරු මණ්ඩලයක් සෙවණේ දැඩි විධිමත් කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු සිදු කිරීම.
​📵 ජංගම දුරකථන සහ නොගැලපෙන මිතුරු ඇසුර ඇතුළු දරුවන් නොමඟ යවන සියලු බාධා ඉවත් කරයි.
​🚳 පාසල් සහ උපකාරක පන්ති යාමට මහ මඟට වැය වන කාලය ඉතිරි වන අතර, A/L සඳහා වැය වන කාලය සහ වියදම හරි අඩකට වඩා අඩු කරයි!
​🏆 වාර්තාගත සාර්ථකත්වය: වසර 17ක් පුරා A/L විෂය ධාරාවන් සාර්ථකව මාස 8කින් ආවරණය කරමින් විශිෂ්ට ප්‍රතිඵල සහ සරසවි වරම් ලබා දීමේ වාර්තාවට හිමිකම් කියන ලංකාවේ එකම කඩිනම් නේවාසික පාසල CFTL නේවාසික පාසල් ජාලයයි.
​ඔබගේ දරුවාගේ සරසවි සිහිනය මාස 8න් සැබෑ කරන්නේ කෙසේදැයි දැනගැනීමට
​💻 මාර්ගගත (ONLINE) දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වන්න.
​👨‍👩‍👧‍👦 පාසල නැරඹීමේ විශේෂ දෙමාපිය දිනයට සහභාගී වන්න.
​සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, ඔබගේ අවස්ථාව වෙන් කරවා ගැනීමට පහත තොරතුරු WhatsApp කරන්න:
​දරුවාගේ නම:
​හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව:
​සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය:
​📲 WhatsApp කරන්න: 071 699 0088
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
​කලා / වාණිජ: 071 699 0088
​විද්‍යා / ගණිත: 071 799 0088
​තාක්ෂණවේදය: 071 499 0088
​CFTL - COLLEGE OF FAST TRACK LEARNING
ප්‍රධාන කාර්යාලය: අංක. 449/3 , විලියම් පෙදෙස, පන්නිපිටිය පාර, පැලවත්ත , බත්තරමුල්ල

16/11/2025

Want your school to be the top-listed School/college in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

449/3, William Place, Pannipitiya Rd, Pelawatta
Battaramulla
10120