Simple Minimalist Life

Simple Minimalist Life

Share

Photos from Simple Minimalist Life's post 26/11/2025

Fantasy කතා කියවන්න ආස අයට පිස්සුවෙන් වගේ nonstop කියවන්න පුලුවන් පොතක් තමා Emilia Hart ගේ මේ The Sirens පොත. කාල දෙකක සහෝදරියෝ දෙන්නෙක් අතරේ ඇතිවෙන ආත්මගත අබිරහස් සම්බන්දයක් ගැන තමා මේ කතාව ලියවිලා තියෙන්නේ.සහෝදර බැදීම් ගැන වගේම History එක ගැන ලියවුන ලස්සන කතාවක් තමා මේ පොතේ තියෙන්නේ . එක දවසකින් මම කතාව කියවලා ඉවර කලා.මම මේ පොත ගත්තේ liberty එකේ තියන Booxworm එකෙන්.❤️❤️

පොත කියවලා තියන අය ඉන්නවා නම් අනිවාර්යයෙන් කොමෙන්ට් එකක් දාන්න .

For anyone who loves fantasy stories, The Sirens by Emilia Hart is a book you can read nonstop like a crazy person! The story is written around a mysterious, spiritual connection between two sisters living in two different time periods.

It’s a beautiful novel about sisterhood as well as history. I finished reading it in just one day. I bought this book from Bookworm at Liberty. ❤️❤️

If anyone else has read it, make sure to leave a comment!

26/11/2025

💐💐ලමයි ඔයාලා කවදාවත් මට ආදරේ කරන්න කෙනෙක් නෑ.මට කිසිකෙනෙක් නෑ,මම තනි වෙලා කියලා දුක් වෙන්න එපා.👎 👎

❤️ ඔයා ඔයාටම ගොඩක් ආදරේ කරන්න .

❤️ ඔයා ඔයාගෙම හොදම යාලුවා වෙන්න .

❤️ ඔයා යන්න ආසම තැන් වලට ඔයා ඔයාව එක්කන් යන්න.

❤️ යන්න ආසම restaurant එකකට ගිහින් රසම රස කෑම වේලක් 🍜🍜 ඔයා ඔයාටම අරන් දෙන්න.

❤️ ගොඩක් කල් ඉදන් දෙයක් ගන්න ආසාවෙන් බලන් හිටිය නම් කවුරුත් ඒක අරන් දෙනකන් බලන් ඉන් නැතුව ඔයාලම සල්ලි 💰 💰පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගෙන අරගෙන බලන්න.කොච්චර සතුටක් ඔයාලට දැනෙනවද කියලා?තමන් හම්බ කරලා සල්ලි එකතු කරලා ගන්න දේවල් වල අගය ගොඩක් වැඩි තව කෙනෙක් අරන් දෙන දේවල් වලට වඩා.

❤️ ලංකාවේ ඇවිදින්න තැන් නම් කොච්චර තියනවා ද?ගෙදරට වෙලා මට කවුරුත් නෑ කිය කිය අඩ අඩ ඉන්න වෙලාවේ වෙනසකටත් එක්ක පොඩි one day outing එකක් ගිහින් බලන්න හිතට කොච්චර නිදහසක් දැනෙනවද කියලා.

💐💐කා වෙනුවෙන් වත් බලන් ඉන්න එපා.අපි මේ ලෝකෙට එන්නෙත් තනියම යන්නෙත් තනියම.තමන්ගේ ජීවිතේ සතුට තමන් තුලින් ම අපි හොයාගන්න ඕන.එහෙම නැතිව අනුන්ගේ මත්තෙම නැහෙන මිනිස්සු තමා පොඩි දේටත් සියදිවි හානි කරගන්න පෙලෙබෙන්නේ.අපි මේ අමාරුවෙන් ලබාගත්ත මනුෂ්‍ය ජීවිතේ සතුටින් ඉදලා අපි ආස දේවල් කරලා,අපිට පුලුවන් විදිහට කාටකාටත් උදව් කරන් සරලව ජීවත් වුනොත් තමා ඒ ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ ..💐💐

Want your business to be the top-listed Clothing Store in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Battaramulla