Travel NETH

Travel NETH

Share

09/06/2026

ජුනි 13 සෙනසුරාදා රාත්‍රී 07.00ට
සිනමන් ලේක්සයිඩ් හීදී......

04/06/2026

පන්සාලිස් වසක් බුද්ධ ස්පර්ශයෙන් අසිරිමත් වූ දඹදිව පින්බිම ඔබේ නෙතින් දැක වන්දනාමාන කිරීමට දැන් ඔබටත් අවස්ථාව !
සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ දඹදිව වන්දනා ගමනක් වෙනුවෙන් අදම Travel Neth ආයතනය හා එක්වන්න.🙏
මීලඟ පිටත්වීමේදී ඔබේ සහ ආදරණීය පවුලේ සියලු දෙනා වෙනුවෙන් අසුන් වෙන් කරවා ගන්න දැන්ම අමතන්න.
0767163872
0112863363
• මුදල රු.235,000ක් පමණි
• සැගවුණු අයකිරීම් නොමැත
• වෙනත් අයකිරීම් නොමැත
• කෝච්චි ගමන් නොමැත
• යාබද නාන කාමර පහසුකම් සහිත නවාතැන්
• ශ්‍රී ලාංකීය විදියට හදපු ප්‍රනීත ආහාර
• බීමට වතුර බෝතල් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්
• වායු සමීකරණය කරන ලද සුවපහසු බස්රථය ( ගමන පුරාවටම)
• බුද්ධගයාව සහ ජේතවනාරාමයේදී උපෝසථ ශිල සමාදන් වීම
• එම ස්ථානයන්හි වැඩසිටින ස්වාමින් වහන්සේලා උදෙසා දහවල් දානය
• ඉතා ශ්‍රද්ධාවෙන් ඔබේ දෝතින්ම සකස්කරන ලද කිරි ආහාර පූජාව
• බෝධි පූජා / භාවනා වැඩසටහන්
• ස්ථාන වල සවිස්තරව විස්තර කියාදී අවබෝධයෙන් වන්දනාව
• සියලු තැන්වලදී වේලාවන් වෙන්කර දී සාප්පු සවාරි
• ටජ් මහල නැරඹීම (මෙහිදී පිටතින් පෙන්වන අතර ඇතුලත නරඹනවා නම් ඔබ විසින් මුදල් ගෙවිය යුතුයි)

Travel NETH අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට

30/05/2026
26/05/2026

පන්සාලිස් වසක් බුද්ධ ස්පර්ශයෙන් අසිරිමත් වූ දඹදිව පින්බිම ඔබේ නෙතින් දැක වන්දනාමාන කිරීමට දැන් ඔබටත් අවස්ථාව !
සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ දඹදිව වන්දනා ගමනක් වෙනුවෙන් අදම Travel Neth ආයතනය හා එක්වන්න.🙏
මීලඟ පිටත්වීමේදී ඔබේ සහ ආදරණීය පවුලේ සියලු දෙනා වෙනුවෙන් අසුන් වෙන් කරවා ගන්න දැන්ම අමතන්න.

17/05/2026

පහන් සිත් පෙරදැරිව උතුම් දඹදිව බුද්ධදේශය අවබෝධයෙන් වන්දනා කරන දින 13ක සුපින්බර ආධ්‍යාත්මික වන්දනාව
අවබෝධයෙන් වන්දනා කිරිමට Travel Neth අප සමඟ එකතු වන්න.
0112-863363 / 076 716 3872
• මුදල රු.235,000ක් පමණි
• සැගවුණු අයකිරීම් නොමැත
• වෙනත් අයකිරීම් නොමැත
• කෝච්චි ගමන් නොමැත
• යාබද නාන කාමර පහසුකම් සහිත නවාතැන්
• ශ්‍රී ලාංකීය විදියට හදපු ප්‍රනීත ආහාර
• බීමට වතුර බෝතල් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක්
• වායු සමීකරණය කරන ලද සුවපහසු බස්රථය ( ගමන
පුරාවටම)
• බුද්ධගයාව සහ ජේතවනාරාමයේදී උපෝසථ ශිල සමාදන් වීම
• එම ස්ථානයන්හි වැඩසිටින ස්වාමින් වහන්සේලා උදෙසා
දහවල් දානය
• ඉතා ශ්‍රද්ධාවෙන් ඔබේ දෝතින්ම සකස්කරන ලද කිරි ආහාර
පූජාව
• බෝධි පූජා / භාවනා වැඩසටහන්
• ස්ථාන වල සවිස්තරව විස්තර කියාදී අවබෝධයෙන් වන්දනාව
• සියලු තැන්වලදී වේලාවන් වෙන්කර දී සාප්පු සවාරි
• ටජ් මහල නැරඹීම (මෙහිදී පිටතින් පෙන්වන අතර ඇතුලත
නරඹනවා නම් ඔබ විසින් මුදල් ගෙවිය යුතුයි)

Full Video Link
https://web.facebook.com/reel/985979443916840

14/05/2026

උත්තම දඹදිව අවබෝධයෙන් වන්දනා කරමු !

Want your business to be the top-listed Travel Agency in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

108, Main Street
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00