Choco House

Choco House

Share

13/01/2025

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

2025 Valentine එකට හැමදාම තියා ගන්න දෙමුද මේ වගේ මල් මිටක් 🌺
🌻අඩුම මිලට අපෙන් 🌻

27/08/2023

අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑ
බැඳීම් දවසක නැති වෙයි,
මිනිස්සුන්ට අපිව අමතක වෙයි,
කරපු කියපු දේවලුත්
දවසක අමතක වෙලා යයි...

අපි ලඟින් හිටපු එකෙක් දෙන්නෙක්ට
ටික කාලයක් මතක් වෙයි,
ඊට පස්සෙ උන්ටත් අලුත් දේවල් මුණගැහෙයි

අපි යන්නම යයි. ! 🩵🌻💫

Excerpt - Single Romeo 🚶🏻‍♂️
උපුටා ගැනීමක්

21/06/2023

මැ.රෙ න දවස එනකන් බලන් ඉන්න එපා...
"මැ.රෙ න දවස වෙනකන් ජිවත් වෙන්න!🙂💔🖇️

01/06/2023

මට ඕන කාලතරණය කරන්න...!
ඒකත් දැනට අවුරුදු දහයක් ආපස්සට
හවස හය වෙද්දි Tv එක ඉස්සරහට ගිහින් ඉදගන්න🥀

ඉස්කෝලෙ යද්දි මොනාහරි කන්න කියලා දෙන සල්ලි වලින් ඩේ කාඩ් ගන්න..
යාලුවො එක්ක චරිත බෙදාගන රගපාන්න

සිරිකත,දියණිය පත්තර හැම සතියෙම ගන්න..
ඒවයෙ තියන ඒවා එකතු කරන්න ..

කී ටැග්,චංගුමී කොණ්ඩ කටු එකතු කරන්න...
පෝස්ටර් , බැනර්, බුක් මාර්ක් එකතු කරන්න

මට ඕන එදා හිටපු මාව හමුවෙන්න..
හොද මනුස්සයෙක් වෙලා අර කට්ටිය වගෙ නිර්භීතව ජීවිතයට මුහුණ දෙන එක අමතක කරන්න එපා කියලා කියන්න..

ආයෙ මේ කාලෙ ඉස්සරහට කවදාවත් එන්නෙ නැහැ එ නිසා මේ කාලෙ පුළුවන් තරම් සතුටින් ඉන්න කියලා කියන්න..

ඔව් මට ඕනෙ එ කාලෙට යන්න.හිතෙ නිදහසෙ හවස 6.30 වෙනකල් හරි ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු මොහොතවල් වල තනිවෙන්න..❤

❤️උපුටා ගැනීමක් අභීත දියණී පේජ් එකෙන්❤️

Want your business to be the top-listed Business in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Battaramulla