TrusTree

TrusTree

Share

06/09/2025

පතොක් ශාක ප්‍රචාරණය කිරීමේදී විවිධ ක්‍රම භාවිතා කල හැකි අතර මවු ශාකයෙන් හට ගන්නා අංකුර මගින් (offset) මගින් බෝ කර ගන්නා ආකාරය අද ඔබ සැම වෙත ගෙන එන්නෙමි.

මෙය පතොක් වර්ග ඉතා පහසුවෙන් ප්‍රචාරනය කල හැකි ක්‍රමයකි. මෙහිදි හැකි නම් අත් ආවරනයක් පැලදීම සුදුසු වේ.

👉🏻මුලින්ම මවු ශාඛයෙන් අංකුර වෙන් කර ගත යුතු අතර මේ සදහා අඩුවක් (forcep) වැනි උපකරණයක් භාවිතා කල හැක.
👉🏻මෙලෙස අංකුර වෙන් කර ගැනීමේදි මවු ශාඛයට හානි නොවන පරිදි වෙන් කර ගත
යුතුය.
👉🏻මෙලෙස වෙන් කර ගත් අංකුර වගා මාධ්‍යයට හදුන්වා දීමට පෙර සෙවන සහිත ස්ථානයක තබා වේලීමට ඉඩ හැරිය යුතුය. එමගින් කැපුම් පෘෂ්ඨය දිලී ර ආසාදන වලින් ආරක්ෂා කර ගත හැකිය.
👉🏻පසුව වගා මාධ්‍ය සකසා ගත යුතු අතර මේ සදහා වැලි හා කොලරොඩු 1:1 අනුපාතයෙන්ද කුඩා උලු කැට සහ අගුරු 1/4 ප්‍රමානයෙන්ද ගත හැක.
👉🏻පසුව තෝරා ගත් බදුන් වලට වගා මධ්‍යය පුරවා වෙන් කර ගත් අංකුර කැබලි සිටුවා ගත හැක. මෙලෙස සිටවා ගත් අංකුර සතියක පමණ කාලයක් හොදින් වාතාශ්‍රය ලැබෙන සෙවන සහිත තැනක තබා සතියකින් පමණ වගා මධ්‍යයට පමණක් ජලය යෙදිය යුතුය.

🖊 සෙව්වන්දි බංඩාර

10/04/2025

පැලයක් කියලා නිකන් ඉන්න බෑනේ. ඔන්න trend එකත් එක්ක try කලා Ghibli art එකක් අපේ cactus පැලේකට…

17/11/2024

Zinnia flower 🌸

Photos from TrusTree's post 24/07/2024

Bird’s nest fern..

Want your business to be the top-listed Contractor in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Category

Address


Bandarawela