MAP R Channel
21/05/2026
🚀 Hollywood 2025 Blockbuster Lineup
😱 මේ ෆිල්ම් ටිකෙන් ඔයා බලන්න ඉන්නේ මොන එකද?
🎬 2025 වසරේ එන්න තියෙන සුපිරි Hollywood Action Movies ටික එකම තැනක! 💥
Jason Statham, Vin Diesel, Dwayne Johnson වගේ සුපිරි නළුවන් එක්ක Action, Survival, Sci-Fi සහ Thriller ෆිල්ම් රැසක් මෙහි ඇතුළත්. 😍🔥
👉 ඔයා බලන්න ඉන්න වැඩිපුරම කැමති ෆිල්ම් එක comment කරන්න!
📌 තවත් Movie Updates සඳහා Page එක Follow කරන්න.
🔥 Here are some of the most exciting upcoming Hollywood action movies of 2025!
From explosive action to sci-fi adventures and survival thrillers, this collection features stars like Jason Statham, Vin Diesel, and Dwayne Johnson. 🎬💥
👉 Which movie are you most excited to watch?
📌 Follow the page for more movie updates and entertainment content!
Shello Lodge එක්ක ගමේ ජීවිතයේ සැබෑ අත්දැකීමක් 🌱
Tea Estate Life Experience at Shello Lodge 🍃
ශ්‍රී ලංකාවේ ගමේ ජීවිතය අත්විඳින්න එන්න 🌿
Nature • Culture • Experience 🌾
More Than a Stay… It’s a Real Village Experience ✨
🌿 Shello Lodge වෙත පැමිණෙන ඔබට නවාතැනක් පමණක් නොව, සැබෑ ශ්‍රී ලාංකික ගමේ ජීවිතය අත්විඳීමට අවස්ථාවක් ලබා දෙනවා.
🍃 තේ කැඩීම සහ තේ වගාවේ වැඩ
🌾 තේ පැල සිටුවීම
💧 ස්වභාවික ඇළක නාන “Natural Bath” අත්දැකීම
🚶♂️ වත්තේ ඇවිදිමින් නිදහස විඳීම
☕ ගමේ තේ කෝප්පයක් එක්ක සොබාදහම රසවිඳීම
විදේශිකයන්ටත්, ශ්‍රී ලාංකිකයන්ටත් මේ සියලු දේ අලුත්ම සහ මතකයේ රැඳෙන අත්දැකීමක් වේවි ❤️
Shello Lodge වෙත පැමිණෙන ඔබට තවත් බොහෝ සොඳුරු අත්දැකීම් ලබා දීමට අප සැමවිටම සූදානම් 🌿✨
📞Watsapp +94 77 673 3347
📧 [email protected]
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Bandarawela