Damith Prabhasitha - Accounting

Damith Prabhasitha - Accounting

Share

28/04/2026

මාස 3න් සුපිරිම Plan එක මෙන්න 🅰️😍👉

✅ පළමු පාඩම් හය (01-06)
- සම්පුර්ණ Recording මගින්

✅ Live Night Class
-මැයි මස 🍃
- නිෂ්පාදන ගිණුම්
- අසම්පුර්ණ සටහන්
- ලාභ අරමුණු කර නොගත් සංවිධාන

-ජුනි මස 👑
- හවුල් ව්‍යාපාර
- සමාගමි

-ජුලි මස 🌴
- සමාගම්
- මුදල් ප්‍රවාහ ප්‍රකාශන
- ගිණුම්කරණ අනුපාත

✅ Live Morning Class
- කළමනාකරණ ගිණුම්කරණය
- ආන්තික පිරිවැය
- ප්‍රාග්ධන ආයෝජන තීරණ

✅ Night Live Paper Class
- Target, Full Paper සාකච්ඡාව
- මාසික Exam වැඩසටහන

මාස තුන් ගෙමක් ගහන්න පුළුවන් 🅰️👑💪

⛔ සම්බන්ධ විමට 3M ලෙස සටහන් කර 0743601730 WhatsApp පණිවිඩයක් එවන්න.

උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro

28/03/2026

අලුත් අවුරුද්දේ අලුත් වෙන්න... ☀️🍀

Accounting හරිම සරලයි ☺️👌

තවමත් ඔබ ප්‍රමාද නැත. 🏋️‍♂️ අපිට පුළුවන් තවමත්...

උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro

🚨 සම්බන්ධ විමට MA ලෙස 0743601730 ට WhatsApp පණිවිඩයක් එවන්න.

✅ Live පංති පැවත්වේ 🎬
✅ Unlimited Recording 📽️
✅ නිබන්ධන නිවසටම 🚚
✅ සම්පුර්ණ විශය නිර්දේශය ආවරණය වේ. 👩‍🎓
✅ අවබෝධයෙන් ගිණුම් කරන්න 🏋️‍♂️

කිසිවෙක් මේ වනතුරුම අසමත් නොවු A B ප්‍රතිශය 71+% 🇱🇰 ලංකාවේ හොඳම Online Accounting පංතිය. 💪🩷

01/03/2026

නැතුවම බැරි ගැලපුම් සටහන් ☺️

මාර්තු මස සම්පුර්ණයෙන් ආරම්භ වේ. 🩷👌

උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro

🚨 සම්බන්ධ විමට MA ලෙස 0743601730 ට WhatsApp පණිවිඩයක් එවන්න.

✅ Live පංති පැවත්වේ 🎬
✅ Unlimited Recording 📽️
✅ නිබන්ධන නිවසටම 🚚
✅ සම්පුර්ණ විශය නිර්දේශය ආවරණය වේ. 👩‍🎓
✅ අවබෝධයෙන් ගිණුම් කරන්න 🏋️‍♂️

කිසිවෙක් මේ වනතුරුම අසමත් නොවු A B ප්‍රතිශය 71+% 🇱🇰 ලංකාවේ හොඳම Online Accounting පංතිය. 💪🩷

24/01/2026

නිවන් සුව ලැබේවා සර් 🙏
ආදරනීය දරුවෙනි කියන වචන ටික ආය අපිට අහන්න වෙන්නෙ නෑ 🥺

15/01/2026

ද්විත්ව සටහන් 👌මතක තියාගන්න.. 😍🩷

02 minutes | පට්ටම ක්‍රමයක් 👍✅

මේ විදිහට…

📍Accounting | 👨‍🏫 Damith Prabhasitha


#ද්විත්වසටහන

01/01/2026

— සුභ නව වසරක්! 2026 🎊💫

Want your school to be the top-listed School/college in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Bandarawela