BUS INFO

BUS INFO

Share

04/04/2025

99 NB නම්බර් 😍❤️💙

𝗡.𝗥.𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘 - 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔
•• ᴜᴘ NB 9783

[×] බදුල්ල [99] කොළඹ [S]
[×] பதுலை [99] கொழும்பு [S]
[×] Badulla [99] Colombo [S]

•• අර්ධ සුඛෝපබෝගී සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 30 යි.
•• අර්ධ සුඛෝපභෝගී සම්පූර්ණ ගාස්තුව : Rs.833.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ ධාවන චක්‍රීය පැළලි කාලසටහන පහත වේ.
https://www.facebook.com/share/p/Ynmn6UQ4Jays8JK8/?mibextid=oFDknk

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ NR Super service සමාගමට අයත් NB 9783 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගම විසින් නිපදවන ලද්දකි. Viking බස් රථයක් වන මෙය ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 222" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 58ක් වන අතර මෙහි එන්ජි අශ්ව බල 180කින් සමන්විත H Series - 6 Cylinder IL MECH Fip BSiii Turbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය ගලගම දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

19/03/2025

මොණරාගල 98 කොළඹ මාර්ගයේ විශාලතම බස්රථ සමාගම 💗😍🔥

𝗦𝗔𝗩𝗢𝗨𝗥𝗬 𝗟𝗔𝗡𝗞𝗔 𝗘𝗡𝗧𝗘𝗥𝗣𝗥𝗜𝗦𝗘𝗦 - 𝗘𝗛𝗘𝗟𝗜𝗬𝗔𝗚𝗢𝗗𝗔
•• ᴜᴘ NC 5033

[×] මොණරාගල [98] කොළඹ [N]
[×] மெதகம [98] கொழும்பு [N]
[×] Monaragala [98] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

මොණරාගල ➤ හුලංදාව ➤ කුඹුක්කන ➤ බුත්තල ➤ පැල්වත්ත ➤ වැල්ලවාය ➤ බුදුරුවගල හන්දිය ➤ හඳපානාගල හන්දිය ➤ තෙලුල්ල ➤ කුඩා ඔය ➤ තණමල්විල ➤ 13කණුව ➤ උඩවලව ➤ සංඛපාල ➤ පල්ලෙබැද්ද ➤ ගොඩකවෙල ➤ මාදම්පේ ➤ කහවත්ත ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ හංවැල්ල ➤ කඩුවෙල ➤ කොටිකාවත්ත ➤ වැල්ලම්පිටිය ➤ ඔරුගොඩවත්ත ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 245 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 15 යි.
•• සම්පූර්ණ ගාස්තුව : Rs.863.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ චක්‍රීය පැළලි කාලසටහනකට අනුව ධාවනය වේ.

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ Savoury lanka enterprises සමාගමට අයත් NC 5033 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය රත්නපුර දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

10/02/2025

❤️ 99 මාර්ගයේ බදුල්ල ඩිපෝ බස්රථ ධාවන කාලසටහන ❤️

ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝව
𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧

පහත ගමන් වාර ආවරණය කිරීම සඳහා ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝව මගින් යොදවා ඇති බස්රථ

- NB 4146
- NB 8129
- NB 8137
- NB 8143
- NB 8146
- NB 8252
- NB 8277
- NB 9828
- NB 9902
- NC 1052
- NC 1526
- NC 1571
- NC 1680
- NC 2158
- ND 9515
- ND 9737

බස්රථ කාර්මික දෝෂ හෝ වෙනත් ගැටලු වෙතොත් එම අදාළ බස්රථවල ගමන් වාර වෙනත් බස්රථ මගින් ආවරණය කෙරෙයි.

විමසීම් බදුල්ල ඩිපෝව :- 055 222 2281

- 𝙱𝚄𝚂 𝙸𝙽𝙵𝙾 𝙵𝙰𝙲𝙴𝙱𝙾𝙾𝙺 𝙿𝙰𝙶𝙴

Want your business to be the top-listed Transport Service in Balangoda?
Click here to claim your Sponsored Listing.

Website

Address


Balangoda

Opening Hours

Monday 06:00 - 22:30
Tuesday 06:00 - 22:30
Wednesday 06:00 - 22:30
Thursday 06:00 - 22:30
Friday 06:00 - 22:30
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30