Rashi Kitchen

Rashi Kitchen

Share

Photos from Rashi Kitchen's post 30/04/2026

හායි Food Lovers... ❤️👩‍🍳

" පොඩ් තැනක ඉදන් දවසින් දවස බ්‍රෑන්ඩ් එකක් වෙන්න යන ගමනෙ ගමන් මග හදා ගන්න ගමන් ඉන්න මම... 🥺❤️👩‍🍳 "

#බලංගොඩ ටව්න් එකෙ ඉදන් ඇතුලට වෙන්න තියෙන මගෙ පුංච් කඩේ Rashi Kitchen ගමේ රසට එන්න එන්න නගරෙටම ඕඩර් එනකොට දැනෙන සතුට.. 😍🤗🥰

මෙච්චරයි කියන්න බැරි තරම්... 😘❤️🥰.

ඒ ඕඩර් එකෙනුත් කෑම එකෙ රස බලල රසයි කියන්න අමතක නොකරන කස්ටමස්ල මට ඉන්නෙ කියලත් හිතට එනකොටදැනෙන ඒ සතුට... 🥺🥰❤️

ඉතිං මේ ඕඩර් එක #බලංගොඩට
එකම තැනට ගිය ඕඩර් එකක්... 😍

Thank you for your oder... ❤️😍

♨️Chicken full koththu
♨️Chicken full rice
♨️Egg half koththu

゚ #මහවලතැන්න #බලංගොඩ

Photos from Rashi Kitchen's post 30/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳
TODAY LUNCH MENU... 😋❤️📌️

*2026.04.30 දිනයේ ඔබට අපෙන් ලබා ගත හැකි ආහාර වට්ටෝරුව 🍛🍽️*

*♨️කැකුළු බත්*
*♨️බීට්,බතල කරිය*
*♨️පරිප්පු කරිය*
*♨️මුගුණවැන්න කොළ මැල්ලුම*
*♨️හාල්මැස්සො බැදුම*
*♨️පපඩම්,මිරිස්

Rashi Kitchen එකේ හැදුන
*♨️ගැම් අච්චාරු

*මේ සමග ඔබට අවශ්‍ය පරිදි,*

*චිකන් කරිය*🍗
*මාළු කරිය* 🐟
*බැදපු මාළු,බැදපු ච්කන්*🍗🐟
*බිත්තර*🍳
*සොසේජස්*🍖

*🍽️ ලබා ගත හැක.*

*🛑ඇනවුමක් ලබා දීම සදහා 0771798705 හෝ 0711039902 අංකවලට Whatapp පණිවිඩයක් යොමු කර හෝ ඇමතුමක් ලබා දෙන්න.* 📞📞📞

*🥗එළවළු කෑම 300*
*🥚බිත්තර කෑම 350*
*🍳ඔම්ලට් කෑම 350*
*🐟බැදපු බෝල්ලු මාළු කෑම 350*
*🍗චිකන් කෑම 400*
*🍲සොසේජස් කරල් 2 සමග 400*

" Rashi Kitchen මහවලතැන්න බලංගොඩ "

පැම්ණද රස බැලිය හැක... ❤️😋

කෑම පාර්සල් ඕඩර්,
ගම්මිරිස්,තේ තවන් වලට කෑම පාර්සල් ඕඩර්
බාරගනු ලැබේ... ❤️😘

゚ #මහවලතැන්න #බලංගොඩ

Photos from Rashi Kitchen's post 30/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳

මේ තියෙන රස්නෙට,වතුර තිබහට ව්තරක්ම නෙවෙයි ඇගේ සනීපෙටත්,ඇගේ ගුණටත් බොමු ද වස ව්ස නැති පළතුරුවලින් රසම රස ජූස් එකක් බීම එකක් එහෙම... 🥰😍🙃

#වෙරළු_ජූස්
#නාරං_බීම 🤤🤤

මේ රස්නෙට තිබහට බොමු නේද... 🤗
එන්න මේ පැත්තට ඇව්ත් යන්න...

📲Whatapp 0771798705
📞Call 0711039902
📌️Location බලංගොඩ මහවලතැන්න

30/04/2026

වළඳක් ඇල්ලුවත් කෑම රස වෙන අත් දෙකක් ලැබෙන්නෙත් පිනට...💝😇

Rashi Kitchen ❤️👸👩‍🍳

Photos from Rashi Kitchen's post 29/04/2026

හායි Food lovers... ❤️👩‍🍳

සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි නේද... 😒

ව්ශේෂයෙන් කෑම ප්‍රශ්නවලට... 🤨

රස නැති ප්‍රශ්න,
මෙනු එක ගැලපෙන් නැති ප්‍රශ්න,
පිරියක් නැති ප්‍රශ්න,
දොළදුක් ප්‍රශ්න එකී නොකී ඔකොම ප්‍රශ්න අපි ව්සදගමු අනේ... 🙃🤗

ඉතිං...
ඕනම රසවත් කෑම වේලකට අරං රස බලන්න පුළුවන් Rashi Kitchen එකේ හැදෙන #කූනිස්සො_ච්ලිපේස්ට් එකට විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ...! 😉

Rashi Kitchen ගමේ රසට restaurant

එකට එන්න,රස නැති කෑම රසට කන්න අරං යන්න... 😋😋😋

මෙව්වා රස කෑම... 🤤🤤

♨️ඔයාලගෙ කෑම එකෙ රස වැඩ් කරන්න,
♨️පාර්ට් වලට උත්සව වලට,
♨️කල්තියාගෙන කන්න,
♨️රට අරං යන්න,
♨️රට ඉන්න අයට ගෙන්න ගන්න,

මේ ඕනිව ව්දියකට අපි දෙනවා... 😍

✳️ඇව්ත් අරං යන්න එන්න... 😁🤗

✳️ඕඩර් කරල වුණත් ගෙන්න ගන්න පුළුවන් ඔන්න ලංකාවෙ ඕනීම තැනකට... 😍🥰

ඒ වගේමයි
🚫ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන් ළමයි
🚫අවශ්‍ය දිනට පෙර දවස් දෙකකට පෙර ඇණවුම ලබා දෙන්න ඕන ළමයි
🚫ව්ශේෂම කාරණය බැංකු තැම්පතු පමණයි ළමයි
🚫දිවයින පුරා ඩ්ලිවරි පහසුකම් ඇත
🚫Delivery charges ලබා දෙන ඕඩර් එක අනුව වෙනස් වේ

ඉතිං ළමයි දැන්ම ඕඩර් එකක් දාන්න...

Rashi Kitchen ගමේ රසට ❤️👩‍🍳
📲Whatapp 0771798705
📞Call 0711039902
📌️Location බලංගොඩ මහවලතැන්න

මම ඔයාලගෙ රශී... 👩‍🍳
ගමේ රසට කෑම හදන ගමේ කෙල්ල... 👩‍🍳❤️
ᩣシ ゚

Photos from Rashi Kitchen's post 28/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳

ඔයාල වෙනුවෙන් මම දෙන
" SPECIAL CHICKEN RICE... ❤️😇🤤😋 "

ඉතිං ඒ special chicken rice එකේ ෆුල් ච්කන් රයිස් දෙකක් ළමයි ඔය තියෙන්නෙ... 😘😍🙃

යාළුවො සෙට් එකකට හදපු ච්කන් ෆුල් රයිස් දෙකක්... 🥰

ඉතිං මෙහෙම සෙට් එකකට එකට කන්නත් ඔන්න එන්න පුළුවන්...

ඉතිං ළමයි මේ මෙනුවට තව එනව ගොඩක් කෑම...

හෝව් හෝව් ළමයි... 🙃
ඒ ට්කත් බලල යන්නකො...

මේ special chicken rice එකේ තියෙන ච්ලිපේස්ට් එකත් නිකන්ම ච්ලිපේස්ට් එකක් නෙවෙයි ඔන්න Rashi Kitchen අපේ කුස්සියෙ හැදෙන කූණිස්සො චිලිපේස්ට් එක තමයි රයිස් එකට දාල දෙන්නෙ... 😋🤤❤️👩‍🍳

ඒ වගේම ලූණු සම්බෝලෙ වගේම වම්බටු මෝජුත් ඇඩ් කර ගන්න පුළුවන් ඔන්න ඔයාලට මට කියලම හරිද... 😘😘

ච්කන් හොදි පැකට් එකත් එක්ක සෝස් පැකට් එකත් මේ කෑම එකට තව එකතු වෙනවා..
එන්න ඇව්ත් කාල 🤤බලන්නකො... 🥰😍❤️

ගමේ රසට හැදෙන chicken rice එකේ රස කොහොමද කියල.. 🥰😍😘

කාල තියෙන අයත් කමෙන්ට් එකක් දාන් යන්න මගේ රයිස් එකෙ රස කොහොමද කියල අනිවාරෙන් අනිත් අයටත් දැන ගන්න... ❤️

එහෙනම් ඕඩර් එකක් දාන්න මෙ පැත්තට එන්න... ❤️👩‍🍳

Whatapp - 0771798705
Call - 0711039902
Location - බලංගොඩ මහවලතැන්න

28/04/2026

මම උයාගෙන
මමම කාලා ඒවා අම්මට සිරි වෙන රසක්නේ තියෙන්නේ
කියන එකත් වෙනම ආතල් එකක් 😂😂😂

Photos from Rashi Kitchen's post 28/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳
TODAY LUNCH MENU... 😋❤️📌️

*2026.04.28 දිනයේ ඔබට අපෙන් ලබා ගත හැකි ආහාර වට්ටෝරුව 🍛🍽️*

*♨️කැකුළු බත්*
*♨️වට්ටක්කා කරිය*
*♨️කතුරුමුරුංගා කොළ මැල්ලුම*
*♨️උම්බලකඩ ම්ශ්‍ර පොල් සම්බෝල*
*♨️පපඩම්,මිරිස් කරල්*

*මේ සමග ඔබට අවශ්‍ය පරිදි,*

*චිකන් කරිය*🍗
*මාළු කරිය* 🐟
*බැදපු මාළු,බැදපු ච්කන්*🍗🐟
*බිත්තර*🍳
*සොසේජස්*🍖

*🍽️ ලබා ගත හැක.*

*🛑ඇනවුමක් ලබා දීම සදහා 0771798705 හෝ 0711039902 අංකවලට Whatapp පණිවිඩයක් යොමු කර හෝ ඇමතුමක් ලබා දෙන්න.* 📞📞📞

*🥗එළවළු කෑම 300*
*🥚බිත්තර කෑම 350*
*🍳ඔම්ලට් කෑම 350*
*🐟බැදපු බෝල්ලු මාළු කෑම 350*
*🍗චිකන් කෑම 400*
*🍲සොසේජස් කරල් 2 සමග 400*

" Rashi Kitchen මහවලතැන්න බලංගොඩ "

පැම්ණද රස බැලිය හැක... ❤️😋

කෑම පාර්සල් ඕඩර්,
ගම්මිරිස්,තේ තවන් වලට කෑම පාර්සල් ඕඩර්
බාරගනු ලැබේ... ❤️😘

゚ #මහවලතැන්න #බලංගොඩ

Photos from Rashi Kitchen's post 27/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳
TODAY LUNCH MENU... 😋❤️📌️

*2026.04.27 දිනයේ ඔබට අපෙන් ලබා ගත හැකි ආහාර වට්ටෝරුව 🍛🍽️*

*♨️කැකුළු බත්*
*♨️පරිප්පු*
*♨️ගෝවා කොළ මැල්ලුම*
*♨️මඤ්ඤොක්කා මාලුව*
*♨️තිත්ත තිබ්බටු බැදුම*
*♨️පපඩම්*

*මේ සමග ඔබට අවශ්‍ය පරිදි,*

*චිකන් කරිය*🍗
*මාළු කරිය* 🐟
*බැදපු මාළු,බැදපු ච්කන්*🍗🐟
*බිත්තර*🍳
*සොසේජස්*🍖

*🍽️ ලබා ගත හැක.*

*🛑ඇනවුමක් ලබා දීම සදහා 0771798705 හෝ 0711039902 අංකවලට Whatapp පණිවිඩයක් යොමු කර හෝ ඇමතුමක් ලබා දෙන්න.* 📞📞📞

*🥗එළවළු කෑම 300*
*🥚බිත්තර කෑම 350*
*🍳ඔම්ලට් කෑම 350*
*🐟බැදපු බෝල්ලු මාළු කෑම 350*
*🍗චිකන් කෑම 400*
*🍲සොසේජස් කරල් 2 සමග 400*

" Rashi Kitchen මහවලතැන්න බලංගොඩ "

පැම්ණද රස බැලිය හැක... ❤️😋

කෑම පාර්සල් ඕඩර්,
ගම්මිරිස්,තේ තවන් වලට කෑම පාර්සල් ඕඩර්
බාරගනු ලැබේ... ❤️😘

゚ #මහවලතැන්න #බලංගොඩ

Photos from Rashi Kitchen's post 27/04/2026

හායි Food lovers... ❤️👩‍🍳

Diner Time කියල මෙහෙමත් කනවද...?

ඊයෙ රාත්‍රී කෑමට යාළුවො සෙට් එකට බඩපිරෙන්න කඩේ ඉදන්ම කන්න හැදුන රසම රසම කෑම තමයි ඔය තියෙන්නෙ... 🥰😘

😋Full chicken koththu 2කයි.
😋Full chicken rice 2කයි.. 😋🤗

ඒකටම
✳️බටු මෝජු
✳️කූණිස්සො ච්ලිපේස්ට්
✳️Chicken කරිය දෙනවා

ඉතිං හැමදාම කන Rice & Curry එක වෙනුවට මෙහෙමත් කමු නේද... 🙃😇

🍗🍝️️Chicken koththu
🍗🍝️Chicken rice

🥚🍛Egg koththu
🥚🍛Egg rice

🍗🍤🦐Mix rice & mix koththu🦐🍤🍗

මේ හැමදෙම එකම තැනින්... 🥰❤️

🥰යාළුවො එක්ක,
🥰පව්ලෙ අය එක්ක
🥰පාර්ට්න එක්ක
🥰තනියම වුණත් මොකො අනේ

ඇව්ත් අලුත් රස එක්ක එකතුවෙලා බඩපිරෙන්න වගේම හිත පිරෙන්න කාල යන්න,අරං යන්න එන්න... 🤗❤️😘

Rashi Kitchen Restaurant එකට ඇව්ත්ම ඕඩර් එකක් දාල රස බලන්න පුළුවන් වගේම...

ඕඩර් කරල #බලංගොඩ අවට නම් ඩ්ලිවරි කර ගන්නත් පුළුවන්...

ඩ්ලිවරි ගාස්තු අය කරනු ලැබේ...

එහෙනම් ඕඩර් එකක් දාන්න අමතක කරන්න එපා..

මේ වගේ ඇව්ත් ඕනිම ව්දියට හදාගෙන රස බලල කාලම යන්නත් පුළුවන්... 🤗❤

එහෙනම් ඇව්ත් රස බලල යන්න එන්න...

ගමේ රසට හැදෙන ගමේ කෑම... ❤️👩‍🍳😋

Whatapp 📲 0771798705
Call 📞 0711039902
Location 📌️ බලංගොඩ මහවලතැන්න

゚ #බලංගොඩ #බලංගොඩ #මහවලතැන්න

25/04/2026

"දවසක මම මාව ලස්සන කරනවා.! ❤️

Rashi Kitchen ❤️👩‍🍳

Photos from Rashi Kitchen's post 25/04/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳

හා හා ළමයි බත් ව්තරක්ම නෙවෙයි ශෝටීස් වර්ගත් තියෙනවා ඔන්න... 😁🥰

ඇව්ත් #තේ බීලා යන්න
ගෙදර ගිහින් තේ බොන්න අරං යන්න... 🥰

එන්න රස බලල අරං යන්න... 😋

✳️රෝල්ස්
✳️වඩේ
✳️තෝසෙ
✳️කට්ලට්
✳️එළවළුරොටී

රසම රස කෑම ලෝකයක්... 😋❤️

යන එන ගමන් තේ එකක් බොන්න එන්න...

එහෙනම් ළමයි
" තේ බොමු... 😋❤️ "

whatapp 0771798705
Call 0711039902
Location බලංගොඩ මහවලතැන්න

゚ #මහවලතැන්න #බලංගොඩ

Want your business to be the top-listed Food & Beverage Service in Balangoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Balangoda
12345