Labai.lk
09/02/2026
Smart Technician-ලා සඳහාමයි! ⚡
වයර් කප කප කරන්ට් බලන කාලේ ඉවරයි. NCV Mode (Non-Contact Voltage) එක තියෙන අලුත්ම Sunshine DT-9205E Multimeter එක දැන්ම ඔබේ කරගන්න.
🛠️ විශේෂාංග:
🔹 NCV Function (වයර් එකට නොගෑවී කරන්ට් චෙක් කිරීමේ පහසුකම)
🔹 AC/DC Voltage, Ampere, Resistance සහ Capacitance මැනීමේ හැකියාව.
🔹 සවිමත් Shockproof නිමාව සහ ලොකු LCD Display එක.
✅ Condition: Original Brand New
🏷️ Model: Sunshine DT-9205E
💰 මිල: රු. 2490/= යි.
ඇණවුම් කිරීමට Whatsapp පණිවිඩයක් එවන්න:
#මල්ටිමීටර් #ලබයි
📲 0777846053
Labai.lk
06/02/2026
🔥 Electronic වැඩ ලේසියෙන් කරගන්න, Technicianලටම ගැලපෙන සුපිරි Tools දෙකක්! 🛠️🔌
Electronic අලුත්වැඩියා කරන ඔබට හෝ අලුතින් වැඩ ඉගෙන ගන්නා කාටත් නැතුවම බැරි උපකරණ දෙකක් දැන් Labai.lk වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න.
✅ Item 01: Sunshine DT-9205E Digital Multimeter(Original)
NCV තාක්ෂණය (Non Contact Voltage Test) සහිතව ආරක්ෂිතව විදුලිය පරීක්ෂා කිරීමේ පහසුව සහ නිවැරදි දත්ත ලබා ගැනීමේ හැකියාව.
💰 මිල: රු. 2490/=
✅ Item 02: 80W Automatic Feed Soldering Iron
ඊයම් කම්බිය ස්වයංක්‍රීයව ලැබෙන නිසා තනි අතින් පහසුවෙන් පාස්සන්න පුළුවන්. 80W අධි බලැති, කල් පවතින Ceramic Heater Core එකක් සහිතයි.
💰 මිල: රු. 2600/=
🚚 දිවයින පුරා බෙදාහැරීම සහ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery). 📦
ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ අවශ්‍ය භාණ්ඩය සඳහන් කර අපට WhatsApp පණිවිඩයක් එවන්න.
📲 WhatsApp: 0777 845 053
20/01/2026
පාස්සන වැඩ වලට සුපිරිම බාණ්ඩයක්! 🔥🛠️
ඔබේ ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා කටයුතු පහසුවෙන් සහ ඉක්මනින් කරගන්න අවශ්‍යද? සාමාන්‍ය Soldering Iron ඉක්මනින් පිලිස්සී යනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම.
🔹 ඇයි මේක විශේෂ?
ජපන් තාක්ෂණය (Japanese Technology) භාවිතා කර ඇති නිසා ඉතා ඉක්මනින් Heat වේ.
40W සහ 60W ලෙස අවශ්‍යතාවය අනුව තෝරාගත හැක.
සැහැල්ලු සහ අතට පහසු නිමාව.
දිනපතා වැඩ කරන අයට වුනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. 💪
මිළ රු.750 සිට
🚛 දිවයින පුරා බෙදාහැරීම සහ Cash on Delivery පහසුකම.
ඇණවුම් කිරීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න. 👇
📞 0777 845 053
Labai.lk - විශ්වාසය සහ ගුණාත්මක බව එකම තැනකින්!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No, 248/1/C Kalthota Road, Miriwatta
Balangoda
70100