SLIC
31/10/2021
G.D. D. Dimuthsara
0776406267
29/09/2021
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් "මිණිමුතුලන්තය"
ලස්සනට චිත්‍ර අදින හැටි, ගීත ගායනා කරන හැටි, කම්පියුටර් ප්‍රෝග්‍රෑමිං කරන විදිහ, අත්වැඩ කරන විදිහ ගෙදර ඉඳන් online ඉගෙන ගන්න, වටිනා තෑගී දිනන්න.
ඔක්තෝම්බර් 1, 2, 3 තෙදින පුරා පැවැත්වේ.
වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ෆේස්බුක් පිටුව සමග රැඳෙන්න...
පහත ලින්ක් එක click කර දැන්ම ලියාපදිංචි වෙන්න.
16/08/2021
Covid-19 රක්ෂණ (Insurance)හිමිකම් හා පුද්ගලික රෝහල් අවසාන මුදල ( Final Bill ) හිමිකම් ගෙවීම්
හිතන්න මේ අමාරු කාලවකවානුවේ Covid -19 වසන්ගතය හේතුවෙන් අපේ ආදායම් හිතා ගන්න බැරි තරමින් අඩු වි තියෙනවා. ඉතින් අප නොසිතු ලෙස මෙම Covid - 19 ආසාදිතව , හදිසි අනතුරක් හේතුවෙන් හෝ වෙනත් රෝගයක් හේතුවෙන් රෝහල් ගත වෙන්න උනා කියලා. අපි ලග ඉතුරු කර ගත් මුදල් වලින් තමා ප්‍රතිකාර ලබා ගන්න වියදම් කරන්න වෙන්නේ. ඉතින් පුංචි වාරික මුදලක් ගෙවා ජිවිත රක්ෂණයක් ලබා ඇත්නම් හදිසියේ හට ගන්නා රෝගාබාධ වලට වෛද්‍ය අරමුදල් ලෙස ජිවිත රක්ෂණය යොදා ගන්න පුලුවන්.
ජිවිත රක්ෂණයත් හරියටම අහසේ සිට බිමට පැනීමේදි යොදා ගන්නා පැරෂුටයක් වැනිය. මොකද අහසේ උඩ සිට පනින විට පැරෂුටයක් නැත්තම් ඔහුට වන්දි ගෙවන්න වන්නේ ඔහුගේ ජිවිතයෙනි. ඒසේම ජිවිත රක්ෂණයක් රෝගාබාධයක් වැලදීමේදි නොතිබුනොත් එම රෝගයට අදාල හිමිකම් වගේම ඉදිරියටත් එම රෝගයේ වගකීම රක්ෂණ ආයතනය බාර නොගන්නා නිසාය. එම නිසා අප සියලුම දෙනා ජිවිත රක්ෂණයක් ඉතා ඉක්මනින් ලබා ගැනිම සුදුසු වේ
ඉතින් ඔබත් ඔබ හා ඔබේ ආදරනීයන් වෙනුවෙන් අදම ජිවිත රක්ෂණයක් ලබා ගෙන ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ඒ සදහා වඩාත් යෝග්‍යතම වකවානුව මෙය යැයි මා අදහස් කරමි.
එමෙන්ම ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මගින් ශ්‍රි ලංකාවේ රක්ෂණ ඉතිහාසයේ පිරිනමා ඇති ඉහලතම රක්ෂණ බොනස් මුදල වශයෙන් බිලියන 8.6 බොනස් මුදලක් ජිවිත රක්ෂණ හිමියන් වෙත පිරිනමා ඇතිබව සතුටින් දන්වා සිටින අතර ඔබට හිමි එම බොනස් මුදල අපගේ SLIC Customer Mobile App එක හරහාද බලාගත හැකිය..
වැඩි විස්තර සදහා අමතන්න
දිලින දිමුත්සර - 0776406267
( Inbox - viber, whats-app , messenger )
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Balangoda