Science Utopia
අවුරුදු මිලියන 100 ක් විතර පරන වටිනාකමින් වැඩි විශේෂ වර්ගයේ ඇම්බර් ෆොසිල.
දැනට අවුරුදු මිලියන 100කට විතර කලින් ඩයිනෝසරයො එක්ක එකට ජීවත් වෙලා එහෙ මෙහෙ පියාඹපු මදුරුවෙක් ඇම්බර් කැබැල්ලක හිර වෙලා ෆොසිලයක් විදිහට තවම සුරක්ෂිතව මගෙ අතේ මෙහෙම තියෙන එකනම් හරිම පුදුමයක් නේද
මගෙ අතේ තියෙන මේ ඇම්බර් ෆොසිල් එක අවුරුදු කෝටි 10ක් එහෙමත් නැත්තම් අවුරුදු මිලියන 100ක් විතර පරන ටිකක් වටිනාකමින් වැඩි විශෙශ වර්ගයේ ඇම්බර් ෆොසිල් එකක්.
ඔයාලට හොදින් බැලුවොත් පේනවා ඇති මේ ඇම්බර් එක ඇතුලෙ හොදින් සංරක්ෂණය උන අවුරුදු මිලියන 100කට කලින් ජීවත්වෙලා හිටිය කෘමියෙක්ව. මෙයා ක්‍රිටේසියස් යුගයේ ඩයිනෝසරයන් එක්ක එකට ජීවත් වෙලා වද වෙලා ගිය මදුරුවෙක්.
31/03/2025
ඇම්බර් ෆොසිල එකතු කරන අයට
https://wa.me/c/94717187208
View Science Utopia's catalogue on WhatsApp Learn more about their products and services
Did Dinosaurs Build Cities? | Silurian Hypothesis
මිනිස්සු බිහිවෙන්න අවුරුදු මිලියන ගානනකට කලින් පෘතුවියෙ දියුනු ශිශ්ටාචාරයක් තාක්ශනයක් තිබිලා තියෙනවා කියන එක ඔයාලට විශ්වාස කරන්න පුලුවන්ද?
ඔයාලා හිතන් ඉන්නෙ
පෘථිවියෙ මුලින්ම දියුනු ශිශ්ටාචාරයක් ගොඩ නැගුවෙ මිනිස්සු වෙන අපි විතරයි කියලද ?
එහෙමත් නැත්තම්
මිනිස්සු බිහිවෙන්න ගොඩක් කාලෙකට කලින් දියුනු ශිශ්ටාචාරයක් ගොඩ නගපු වෙනත් ජීවීන් වර්ග හිටියද?
ඔයා දන්නවද කුකුලා පරිනාමය වුනේ T Rex ගෙන් කියලා ??
පෘථිවියෙ බිහිවුන බයානකම ගොඩබිම විලෝපිකයෙක් උන ටිරානෝසෝරස් රෙක්ස් එහෙමත් නැත්තම් ටී-රෙක්ස් කුකුලෙක් වෙලා අපි එක්ක දැනුත් මේ ලෝකෙ ජීවත් වෙනවා කිව්වොත් ඔයාට විස්වාස කරන්න පුලුවන්ද?
Are Chicken the closet relatives of T-Rex ?
#ටීරෙක්ස් .rex #ක්‍රිටේසියස්
Science Utopia
"ටයිටනබෝවා" පෘථිවියෙ මෙච්චර කාලෙකට ජීවත්වුන විශාලම සර්පයා.
එයා තමයි පෘථිවියෙ මෙච්චර කාලෙකට ජීවත්වුන විශාලතම සර්පයා. මූ ඇනකොන්ඩා වගේ දහගුනයක් විතර විශාල පත සයිස් සර්පයෙක්.
සාමන්‍යයෙන් ටයිටනබෝවාගේ දිග අඩි 50ක් වගෙයි බර රාත්තල් 2500ක් වගේ වෙන්න ඇති කියලා තමයි කියන්නෙ.
හරි එහෙනම් මේ වගේ වීඩියෝ තව බලන්න කැමති අය මගේ යූ ටියුබ් එක සබ්ස්ක්‍රයිබ් කරලා ටික්ටොක් එකත් ෆලො කරන්න.Youtube ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇති.
මන් කලින් දාපු ශ්‍රී ලංකාවෙ තියෙන alien mountain එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන්ගේ තෝතැන්නක් උන දානිගල වීඩියෝව බලපු නැති අය ගිහින් බලන්න.
#ටයිටනබෝවා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla