PLT 4th Batch
08/05/2015
ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ වෙසක් පොහොය නිමිති කොට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කල ‘‘නමුණුකුල වෙසක් සඳ‘‘ වෙසක් සදහම් කාලාපය 2015 ආමිස හා ප්‍රතිපත්ති පූජාමය පිංකම් මාලාවේ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව හට ‘තාල හා ක්ෂීර තාක්ෂණය හා අගය එකතු කිරීම උපාධි පාඨමාලාව‘ ශිෂ්‍ය කණ්ඩාම මගින් 06.05.2015 දින ලබා දුන් බෙලිමල් දන්සැල.
-උපකාර කල සහ සහභාගී වූ සැමට තුති-
26/04/2015
04/12/2014
Congrats....!
Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Passara Road
Badulla
90000