Badulla citizen

Badulla citizen

Share

26/06/2025

මහියංගනය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස විමංස සෙනෙවිරත්න මහතා වැඩ බාරගනී.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස විමංස සෙනෙවිරත්න මහතා අද(26) පෙරවරුවේ වැඩ ආරම්භ කළේය.

2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ සෙනෙවිරත්න මහතා පදියතලාව හා අම්පාර සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් අම්පාර හා බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙසත් රාජකාරි සිදු කර තිබේ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

09/10/2024

😍❤️

Want your establishment to be the top-listed Arts & Entertainment in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Badulla