Cake Art
09/07/2026
Place your oders❤️
Cake Art
071-5281815
07/07/2026
🅑🅘🅡🅣🅗🅓🅐🅨 🅒🅐🅚🅔❤️
රසම රස chocolate cake එකක් ඔයාගේ ආදරනීයන්ටත් දෙන්න හිතෙනවද ?
හිත හිත ඉන්න දෙයක් නෑ birthday , anniversary ,office party , wedding එකි මෙකි නොකි හැම event එකකටම කේක් ගන්න හොදම තැන Cake Art 🥰
සාදාරන මිල ගණන් යටතේ ගුණාත්මක බවින් යුතු රසම රස කේක් එකක් ගන්න දැන් ඔයාටත් පුලුවන් ✨
▫️Butter cake
▫️Chocolate cake
▫️Ribbon cake
▫️Sandwich cake
▫️Marble cake
▫️Birthday cake
▫️Anniversary cake
▫️Wedding cake
▫️Cup cake
▫️Flower bouquet
▫️Chocolate cake
📞 Call or whatsapp
071-5281815
06/07/2026
Place your oders 🥰
Cake Art
071-5281815
ඇගිලි තුඩින් රටා මැවුන දහසක් කේක් අතරෙන් ලස්සනම කේක් එක 😍💪
රස මතක එකතු කරගන්න ඔයාලාත් එන්න ✨
Cake Art
071-5281815
30/06/2026
Wedding cake 🌷
භාවනාවක් වගේ හිත නිවන ලස්සනම ලස්සන කේක් එකක් එයාලාගේ ජීවිතේ ලස්සනම දවස රසවත් කරන්න අපි හදලා දුන්නා 🥰✨
ඔයාගේ අම්මාට තාත්තාට , අයියාට අක්කාට , පෙම්වතාට පෙම්වතියට එහෙමත් නැත්නම් ඔයාගේ ආදරනීයන්ට විශේෂ දවස් සදහා හොදම ගුණාත්මක බවින් යුත් රසම රස කේක් වර්ග ගන්න හොදම තැන තමයි මේ ☺
ඉතින් තවත් ප්‍රමාද වෙන්නේ මොකටද ඉක්මනින්ම ඔයාගේ ඇනවුමත් අපිට ලබා දෙන්න 🎂
Cake Art
Call or whatsapp 📞
071-5281815
29/06/2026
ලස්සනම එක මොකක්ද? 🫣
Cake Art
071-5281815
2026 Best achievement unlocked ✅
Do it scared
Do it tired
Just do it ✨
Cake Art
29/06/2026
゚viralシfypシ゚
24/06/2026
Limited edition gold strawberry slab 🥰
Strawberry වලට කැමති අයට Strawberry 🍓
Chocolate වලට කැමති අයට chocolate 🍫
Luxury type කැමති අයට luxury type 🎂
ඔයා කැමති ඔනිම විදියකට හදාගන්න රසම රස slab cake එකක් ✨
✅ 100% Fresh ingredients
✅ Customized cakes
✅ Delivery available
අදම oder කරන්න 😌
📞 Call or whatsapp
071-5281815
ඔයාගේ දවසත් හැඩ කරගන්න එන්න 🥰
Cake Art
Call or whatsapp
📞 071-5281815
Click here to claim your Sponsored Listing.
Website
Address
Badulla