Stylish Handmade

Stylish Handmade

Share

Photos from Stylish Handmade's post 25/03/2026

NAIL ART DISPLAY PLATE ......🫢
Keytags.....🫢

අලුත් දෙයක් ගෙනාවා ළමයි...සැලෝන් කෙල්ලන්ට....
ඔයා කරන ලස්සන nail art display කරන්න තමයි මේ product එක....සහ කස්ටමර්ස් ට තෑගි දෙන්න පුලුවන් කීටැග්ස්....

Customers කෙනෙක්ගෙ ඉල්ලීමකට හදපු එකක්...
කැමති කලර්ස් වලින් හදාගන්න පුලුවන් ඔයාලටත්...පළවෙනි 10දෙනාට විශේෂ ඩිස්කවුට් එකක් දෙනවා අපි....

මේ මෝල්ඩ් දෙකම
R. I. Trade & Products කියලා හදව ගත්තේ... (කියුටෙක්ස් බෝතල් සහ nail plate)
කිව්ව සැනින් ඕනම ඩිසයින් එකක් හදලා දෙනවට ඔයාටනම් ගොඩක් ස්තූතියි ..

For orders - https://wa.me/c/94711631000

Want your business to be the top-listed Cleaning Service in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Badulla
90000