Uva Science College

Uva Science College

Share

Photos from Uva Science College's post 03/10/2024

විද්‍යා විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන නවරාත්‍රී පූජාව සහ දානමය පුණ්‍යකර්මය අද දින ආරම්භ කරනු ලැබීය. දෙමල මාධ්‍ය දරුවන් ගුරුභවතුන් සහ දෙමාපියන්ගේ වෙහෙසකර කටයුත්තක මතක සටහන්

02/10/2024

අදී ශිෂ්‍ය දමිත් අසංක පාසල පිළිබඳව තැබූ මතක ආවර්ජනයක්...❤

01/06/2024

ඌව විද්‍යා විදු බිමෙන් ඔබගේ ඉදිරි ගමන් මග දකින්නට කැමති ඔබට

03/05/2024

සසර පින් ලද
දිසාපාමොක් නුඹය
සහස් ගණනින්
දල්වමින් නැණ පහන්
එකළු කල නව මං පෙත්
කැඩපතකි නුඹ මෙහෙය
ගුරු සිතට දරු සිතට
කතර දිය බිඳකි නුඹ
සොයුර අද
එළඹි ඉසිඹුවට
අවනතය ඔබද අප
නිදුක් චිර කාලයක්
පතන්නෙමු සබඳ අප

Photos from Uva Science College's post 08/04/2024

විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍රීඩා උලෙළ - 2024 🩷💐

වසර අටකට පසු පැවැත්වු ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යාභිමානි නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සාර්ථක ලෙස පසුගියදා නිමාවුනි,

ඒ සදහා නන්අයුරින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය!

විවිධත්වයෙන් විශිෂ්ටත්වයට!!

Vidyabhimani Inter House Sports Festival 2024

The Vidyabhimani Inter House Sports Festival of Uva College of Science, which was held after eight years, was successfully completed recently.

Our thanks to everyone who supported!!

Glory With Pluralism

Photo Credit - Yesh*tha Rasal ( 2018 O/L Batch)

Want your organization to be the top-listed Government Service in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Haliela
Badulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30