Pabba

Pabba

Share

14/04/2026

Manawela ella lunuwaththa

Photos from Pabba's post 14/04/2026

🍑🥥

17/03/2026

👑✨ ගුරුකුල ONLINE අවුරුදු කුමරා සහ කුමරිය 2026 ✨👑
🌟 මෙය සම්පූර්ණයෙන්ම විවෘත තරගයක් වන අතර, ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට මේ සඳහා සහභාගී විය හැක!
📌 තරගයට එක්වන ආකාරය සහ කොන්දේසි:
👍 මූලික කොන්දේසිය ලෙස ඔබ අනිවාර්යයෙන්ම අපගේ ගුරුකුල Page එක Follow කර තිබිය යුතුය.
👍Like කරන අය page එක follow කර තිබුනහොත් bonus like5ක් එක FOLLOWED LIKE එකකට හිමිවේ. FAKE ACCOUNT LIKE නොසලකා හැරේ.
📸 තරගයට ඉදිරිපත් වීමට ඔබේ අලංකාර ඡායාරූපයක්, ඔබේ නම සහ WhatsApp අංකය සමඟ අපට Inbox කරන්න.
⚠️ විශේෂ අවධානයට: ඔබ එවන ඡායාරූපය AI තාක්ෂණය මගින් නිර්මාණය කළ එකක් (AI Generated) නොවිය යුතුය. AI මගින් නිර්මාණය කළ ඡායාරූප අප විසින් හඳුනාගන්නා අතර, එවැනි තරගකරුවන්ගේ ජයග්‍රහණ සහ ත්‍යාග සම්පූර්ණයෙන්ම අවලංගු වනු ඇත.
🏆 ජයග්‍රාහකයන් තෝරා ගන්නා ආකාරය:
📢 Page එකෙහි පළ කරන ඔබේ ඡායාරූපය සහිත පෝස්ට් එක ඔබට හැකිතාක් Share කළ හැක.
❤️ වැඩිම Likes සහ Shares ප්‍රමාණයක් ලබා ගන්නා ඡායාරූප 10 අවසන් වටයට තෝරා ගැනේ.
(මෙහිදී ලකුණු ගණනය කිරීමේදී: 1 Share එකක් = Likes 5 කට සමාන වේ!)
⚖️ LIKE & SHARES වලින් අවසන් වටයට තේරී පත්වන හොඳම 10 දෙනා සඳහා, අවසන් ලකුණු වලින් 30% ක්ම විනිශ්චය මණ්ඩලය විසින් ලබා දේ( 70% LIKE +SHARES, 30% විනිශ්‍ය මණ්ඩලය)
like ගනන සලකන්නේ මෙම original post එක සදහා ලැබී ඇති ඒවා පමණි
🎁 ජයග්‍රාහකයා සඳහා ඉතා වටිනා ත්‍යාගයක් හිමි වේ!
ඔබේ ඡායාරූපය දැන්ම අපට එවන්න... කිරුළ දිනන්නට ඔබටත් අවස්ථාවක්! 🎊

09/01/2026

Have you seen the new one? I post videos like that every day, so follow me.

09/01/2026

මට කතා කරපු මේ මාමා කවුද ? 😅
ඔයාටත් වෙලා තියනවා නම් comment එකක් දාන්න 👇

Like 👍 | Share 🔁 | Follow ❤️

Shan Putha - Jothiy ( Pakistan | Fake ) - Official Music Video 05/01/2026

https://youtu.be/fvC2lxGAuJM?si=BgXJxGS7gSg3ccBk

Shan Putha - Jothiy ( Pakistan | Fake ) - Official Music Video “Jothiy” music video is a collaborative production directed by Hasindu D Silva and Wagmee for Shan Putha. This project consists of two songs within a single ...

09/12/2025

Good Morning Guyss...

Want your public figure to be the top-listed Public Figure in Badulla?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address


Badulla