DTS Cake Academy

DTS Cake Academy

Share

04/06/2026

Student creations from our Bandarawela Butter Icing Exam.New batch starts June 20, 8:30 AM. Book your seat: 0777 881 777

01/06/2026

🔷 බණ්ඩාරවෙල 🔷

🔈🔈නව පන්ති ආරම්භය ...........

එන්න ඔබත් අභිමානවත් වෘත්තීයක් තුලින් ජීවිතයම ජයගන්න.....

එක පාඨමාලාවකින් සියලුම දේ..............

🎯හරි දේ හරියටම ඉගෙන ගන්න එන්න හරිම තැනට.DTS Cake Academy

ඩිප්ලෝමා කේක් පාඨමාලාව

Certificate in Cake Baking & Decorating course

NVQ Level 04 පාඨමාලාව

Sugar artist කෙනෙකුට ලැබෙන ලෝකයේ ඉහලම සුදුසුකම වගේම ඉහලම තනතුර වන professional තනතුර සහ ඉහලම සුදුසුකම ලබාගත් PME Five Star professional sugar artist එංගලන්තයේ සහතික ලත් ඌව පලාතේ සිටින එකම professional sugar artist කෙනෙකුගෙන් ඉගෙන ගන්න එන්න හරිම තැනකට ඔබත් .....

🔊බණ්ඩාරවෙල
📌 පාඨමාලා කාලය _ මාස 4 යි
📌දිනය _ 2026 ජුනි 20
📌දවස _ සෙනසුරාදා
📌වේලාව _ උදේ 8.30 සිට 12.30 දක්වා
📌ස්ථානය _ DTS Cake Academy වැලිමඩ පාර , බණ්ඩාරවෙල ( සතොස ගොඩනැගිල්ල පහල මහල)

✴️ඔබත් අදම ලියාපදිංචි වී ඔබේ අසුන වෙන් කරවා ගන්න. සීමිත සිසුන් පිරිසක් සදහා පමණයි.

🌀මෙය පරිපූර්ණ පාඨමාලාවකි.

♻️ පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම

♻️මූලික ගෙවීම 6000/=

✳️පාඨමාලා අන්තර්ගතය

🎯NVQ Level 04 විශය නිර්දේශය ආවරණය කරනුලැබේ.

🍭බටර් කෙක්
🍭රිබන් කේක්
🍭 රේන්බෝ කේක්
🍭මාබල් කේක්
🍭චොක්ලට් කේක්
🍭ඔරේන්ජ් කේක්
🍭ස්විස්‍ රෝල්
🍭චොක්ලට් රෝල්
🍭රටඉදි කේක්
🍭ක්‍රිස්මස් කේක්
🍭Fruit කේක්
🍭Pineapple කේක්
🍭කැරට් කේක්
🍭කොෆී කේක්
🍭රෙඩ්වෙල්වට් කේක්
🍭බිත්තර රහිත කේක්
🍭රැලං කේක්
🍭Love කේක්
🍭පොල් කේක්
🍭කප් කේක් බේක් කිරීම සහ අයිසින් කිරීම
🌸ස්විට් වර්ග
🍭බ්‍රවුනීස්
🍭කිසස්
🍭බටර් කුකීස්/චොක්ලට් කුකීස්
🌸අයිසින් වර්ග
🍭බටර් අයිසින්(hard/soft)
🍭චොක්ලට් අයිසින්(hard/soft)
🍭ක්‍රීම් චීස් අයිසින්
🍭Orange අයිසින්
🍭කොෆී අයිසින්
🍭ෆොන්ඩන්ට් අයිසින්
🍭පර්ච්මන්ට් අයිසින්
🍭රෝයල් අයිසින්
🍭ගම්පේස්ට්
🍭චොක්ලට් ගනාශ්
🍭ජා කේක් (jar cake)
🍭වෙඩින් කේක්
🍭චොක්ලට් ඩ්‍රිප් කේක්
🍭මිරර් ග්ලේස්
🍭ඩෝල් කේක්
🍭මල් බාස්කට්
🍭කාටූන් කේක්
🍭එන්ගේජ්මන්ට් කේක්
🍭ඇනවසරි කේක්
🍭බර්ත්ඩේ කේක්
🍭ෆොන්ඩන්ට් බර්ත්ඩේ කේක්
🍭අයිසින් මල් සැකසීම
🍭රෝයල් අයිසින් වර්ක්
🍭ස්ටෙන්සිල්ස් මගින් කේක් ඩිසයින් කිරීම
🍭සත්ව රෑප මිනිස් රෑප නිර්මාණය (2D 3D toppers)
🍭ඩමි නිවරදිව සකසා ගැනීම සහා ඩමි කවරින්
🍭Air brusher training
🍭සියලුම කේක් අමුද්‍රව්‍ය හදුන්වා දීම
🍭මිලගනන් තීරනය කිරීම හා වෙළෙඳපොළ හදුන්වා දීම
🍭තවත් බොහෝ දෙ අඩංගු අංගසම්පූර්ණ කේක් පාඨමාලාව.

අපගේ පාඨමාලාව වැඩිපිරිසක් තෝරාගන්නෙ 👇

🌸 qualified ගුරැවරික විසින් ඉගැන්වීම් කටයුතු කරීම.
🌸ඉගැන්වීම කරන පැය ගනන පැය 5 කට වැඩිවීම
🌸 මාස ගනන වැඩිවීම.....
🌸ඇකඩමියෙන් පිටවන සියලු දරැවන් නීට් එකට කේක් හදන්න දක්ශයෝ වී පිටවීම.
🌸සියලුම දරැවන් කේක් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම
🌸වැඩිම විශය නිර්දේශයක් තිබීම

♦️මූලික දැනුමක් අවශ්‍ය නොවේ

♦️ප්‍රායෝගික පුහුණුව සමගින් මුල සිට සරලව

♦️කේක් බේක් කිරීමේදී සියලුම අමුද්‍රව්‍ය ඇකඩමිය විසින් ලබාදේ.(පාඨමාලා ගාස්තුවට අමතර කිසිදු මුදලක් අයනොකරේ)

♦️මෙතෙක් පාඨමාලා අවසන් කල සියලු සිසු සිසුවියන් කේක් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර ජීවිත සාර්ථක කරගෙන ඇත.

♦️පාඨමාලාව සාර්ථකව නිමකරන සිසුන් හට කේක් ප්‍රදර්ශනයකින් පසුව සහතික පත් දෙකක් හිමිවේ.

♻️කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.මුල සිට සරලව ඉගැන්වීම් කෙරේ.
♻️වටිනාකමින් අධික විවිධ රසයන්ගෙන් යුක්ත කේක් ඔබගේ අතින්ම සාදා ගැනීමේ අවස්ථාව.
♻️පන්ති කාමරය තුල ප්‍රායෝගික පුහුණු වීම්
♻️තනි තනි වශයෙන් සියලුම සිසුන් හට දැඩි අවධානය
♻️කේක් බේකිං
♻️අයිසිං වර්ග ගණනාවක්, පයිපිං ක්‍රියාකාරකම් ඇතුළු
විවිධාකාර අයිසිං වර්ග. ෆොන්ඩන්ට් අයිසිං ඇතුළු,
♻️සීනි මල්
♻️සත්ව රෑප මානව රෑප ප්‍රායෝගික පුහුණුව පන්ති කාමරය තුල
♻️විවිධ හැඩයන්ගේ උපන්දින කේක්
♻️උපන්දින කේක් ආකෘති.
♻️ෆොන්ඩන්ට් අයිසිං සැකසීම
♻️ෆොන්ඩන්ට් අයිසිං සදහා අවශ්‍ය නවීන උපකරණ හදුන්වා දීම
♻️ෆොන්ඩන්ට් කටර් භාවිතය
♻️ෆොන්ඩන්ට් මෝල්ඩ් ක්‍රියාකාරකම්
♻️ෆොන්ඩන්ට් අයිසිං මගින් විසිතුරු උපන්දින කේක් එකක් නිර්මාණය මුල සිට පියවරෙන් පියවර
♻️ෆොන්ඩන්ට් ටොපර්ස් සැකසීම සිසුන් ගේ ක්‍රියාකාරකම් සහිතව
♻️උපන්දින කේක් ආකෘති නිර්මාණය සහිත ප්‍රායෝගික පරීක්ෂණය සදහා සූදානම් වීම.

🌀Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න.
ඔබත් දැන්ම අයදුම් කරන්න.
🌀ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක් එක් සිසුන්ගේ වෙන වෙනම අධීක්ෂණය කෙරේ..

💎පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.

✅පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.

✅රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත,
නිවසේ සිටින කාන්තාවන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය.

⭕️දිනක් පැමිණ වෙනස වටහා ගන්න⭕️

පාඨමාලාව මෙහෙය වීම

Dinusha Rathnayaka
PME Five Star professional sugar Artist (UK)
PME Professional Diploma Master’s (UK)
Diploma Holder R L clement Cake Decorating school (SL)
NVQ Level 4 Cake Decorater

ලියාපදිංචි වීමට හා වැඩිවිස්තර දැනගැනීමට අමතන්න
0777881777
0742084208
0771651652

ඔබත් දැන්ම අයදුම් කරන්න

🎯 බණ්ඩාරවෙල පාඨමාලාව සදහා සම්බන්ධ වීමට කැමති නම් පහත ලින්ක් එකෙන් අපගේ whatsapp group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/LXpEMe1j68C1U1NztfaLxh?mode=gi_t

Photos from DTS Cake Academy 's post 30/05/2026

අපේ දරැවන්ගේ Homework

Photos from DTS Cake Academy 's post 28/05/2026

ඇත්ත මල් කියලාද හිතුවෙ 😮
නෑ මේ අයිසින් වලින් හදපු මල්......
❤️Non melting sugar flower ❤️
Badulla class
අද අපේ sugar flower දරැවන්ගේ මග බලාගෙන හිටපු දවස.....
එයාලා ආසවෙන් හිටියේ රෝස මල හදන දවස එනකම්.....
අද ඒ මූණු හිනාවෙන් සතුටෙන් පුරෝගෙන ගෙදර ගියේ ලස්සන මලකුත් අරගෙන......
පටන්ගත්ත දවසේ ඉදන් අද වෙනකම් අභියෝග ජයගෙන කැපකිරීම් කරලා මහන්සිවෙලා ලස්සනට වැඩ කරලා අවසානය කරා තව නොබෝ දිනකින් ලන් වෙන මේ දරැවෝ දක්ශ කණ්ඩායමක් විදියට ඉදිරියට එයාලගේ දක්ශතා පෙන්නුම් කරයි.ඉතින් ඔබත් මේ වගේ ලස්සනට ස්වාභාවික පෙනුම ඇති මල් සාදන්න කැමති නම් එන්න අපේ පන්තියට....

බණ්ඩාරවෙල ජුනි 6 සෙනසුරාදා සවස 1.30 ට
බදුල්ල ජූලි 05 ඉරිදා සවස 1.30 ට
ලියාපදිංචි වීමට 0777881777

22/05/2026
Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


2nd Mile Post , Bandarawela Road
Badulla