Badulla Circle
07/06/2026
ඉස්කොලේ උන හොද දේවල් තාමත් මතකද ඇතිනේද? හොදම යාලුවො සෙට් එකත් මෙන්ෂන් කරන් යමු බලන්න...❤🩹😎😘☘️
Credit : Visitbadulla .com
06/06/2026
කෝ බලන්න කට්ටිය🥰❤️
゚viralシfypシ゚viralシalシ
06/06/2026
පුලුවන් අය උදවු කරන්න🙏🙏🙏
Copied : Ape badulla📸
05/06/2026
පස්සර බදුල්ල මාර්ගයේ ගෝනගල හංදිය අසල නතරකර තිබූ මෝටර් රතයක ත්‍රීරෝද රථයක් ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇත ත්‍රීරෝද රතයේ තිරිංග අක්‍රීය වීමත් සමග රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව අසල නතර කර තිබූ මෝටර් රථයේ ගැටී ඇති අතර කිසිවෙකුටත් හානි සිදුවී නොමැත
Credit : Anwar Vlogs📸
Want your public figure to be the top-listed Public Figure in Badulla?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla
90000