Badulla #1st
28/01/2025
"ඌව තාරුණ්‍යයේ තෛපොංගල් සැමරුම"
ජනවාරි 30 හපුතලේ ශ්‍රි කදිර්වේලායුද ස්වාමි පැරණි කෝවිල් පරිශ්‍රයට ඔබත් එන්න
09/11/2024
බදුල්ල යෞවන සමාජ තාරුණ්‍යය විසින් ඉදිරිපත් කරනු ලබන
බදුල්ල තාරුණ්‍යයේ සුහද හමුව 2024...
නොවැම්බර් 16 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයෙදි..
බදුල්ල දිස්ත්‍රික් තාරුණ්‍යයට ආරාධනා...
17/07/2024
SMART YOUTH NIGHT!
ජූලි 19 රාත්‍රී 7.30සිට, බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගණයේදී.
ඇතුල් වීම නොමිලේ....
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය!
Organized by: National Youth Services Council-NYSC
01/05/2024
බදුල්ල යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය හා නිලවරණය 2024
බදුල්ල හෙරිටෙජ් හොටෙල් පරිශ්‍රයෙදී ඉතා සාර්ථකව බදුල්ල යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය හා නිලවරණය පැවැත්විනි..මෙ සදහා සහභාගි වු බදුලු දිස්ත්‍රික් තාරුණ්‍යයට සුභ පැතුම්...2024 නව නිලදාරි මණ්ඩලයට හා ජාතික මණ්ඩලය සදහා තෙරි පත් වු බදුලු දිස්ත්‍රික් තාරුණ්‍යයට උණුසුම් සුභ පැතුම්...
යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල.
06/12/2023
-තරුණ සේවා රුපවාහිනි වොලිබෝල් තරගාවලිය -
දෙසැම්බර් 09 දින පෙ.ව. 9.00 සිට බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .
ඒ සදහා බදුල්ල දිස්ත්‍රික් තාරුණ්‍යයට ආරාධනා...
යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය බදුල්ල
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Badulla